Перейти к содержимому

Adobe Photoshop for Graphic design පාඨමාලාව | 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා | master.lk

master․lk

0:00 / 0:00

Adobe Photoshop for Graphic design පාඨමාලාව | 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා | master.lk

288 просмотров · 2 дн. назад
master․lk
29,7 тыс. подписчиков
288 просмотров · 2 дн. назад
▪️ග්‍රැෆික් නිර්මාණකරණය සඳහා Adobe Photoshop Basic to Advanced Online Course -------------------------------------------- ▪️Photoshop පාඨමාලාව ආරම්භ වන, දිනය - 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා වෙලාව - රාත්‍රී 7.30 - රාත්‍රී 10.30 ▪️ආරම්භක දිනයේ සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා, මාස 03ක කාලයක් Zoom මඟින් පාඨමාලාව සජීවීව පැවැත්වේ. -------------------------------------------- ▪️රු.14 000ක් ලෙස පැවති පාඨමාලා ගාස්තුව, 50%ක පාඨමාලා ගාස්තු අඩු කිරීමක් සමඟින් රු.7000/-කට මෙම පාඨමාලාව හැදෑරීමට ඔබට අවස්ථාව ඇත. (පාඨමාලා ගාස්තුව එකවර ගෙවිය යුතුය. මෙම 50%ක පාඨමාලා ගාස්තු අඩු කිරීම සීමිත කාල සීමාවක් සඳහා පමණි) ▪️පාඨමාලාවට අදාළ Printed "Study pack" එක නිවසටම Courier මඟින් නොමිලේ ලබා දේ. (Free delivery) ▪️සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ විශේෂ උපාධිධාරියෙකු මෙන්ම වසර ගණනාවක වෘත්තීමය පලපුරුද්ද සහිත ප්‍රවීණ දේශකයෙකු වන, Tharanga Fernando (B.Sc.Mgt.Special University of Sri Jayewardenepura | Tutor & Content creator) විසින් සිදු කරන අතර, එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවදානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරයි. ▪️ඉදිරි දැනුවත් කිරීම් සඳහා පහත Link එක මඟින් WhatsApp community එකට Join වෙන්න. (Community එක තුළදී ඔබගේ දුරකථන අංකය අනෙකුත් සාමාජිකයන්ට නොපෙන්වයි.) https://chat.whatsapp.com/FOqUpv7u3b1... =========================================== ▪️වැඩි විස්තර සඳහා 070 705 3535 අංකයට ඇමතුමක් ලබා දීම මඟින් හෝ WhatsApp හරහා සම්බන්ධ විය හැක.