Dasun Shanaka: Once in a Blue Moon Hero? 11 Years of What?
Vmax Sports
0:00 / 0:00
Dasun Shanaka: Once in a Blue Moon Hero? 11 Years of What?
2 465 просмотров · 8 дн. назад
Vmax Sports
105 тыс. подписчиков
2 465 просмотров · 8 дн. назад
Dasun "Once in a Blue Moon" Shanaka! 🌙🏏…පත්තු වෙයි, පත්තු වෙයි කියලා කිව්වාට පත්තු වෙන්නේ කාලාන්තරයකින් නේ බන්....
Sorry මෙහෙම කියනවාට..... Especially අර එකක් ගැහුවාම තෙත් වන වියළි කලාපේ අයියලාට.... Team එකේ ඉන්න experiencedම player. ලෝකේ වටේ T20 leaguesවල ගහලා experience තියෙනවා අම්බානෙට.... International cricket ගහලා තියෙනවා අවුරුදු 11ක්....
📊 139 Matches | 2,075 Runs | 20.54 Average | 129.44 Strike Rate
Stats don't lie.... මෙතන impressive නැහැ නේ... පට්ට අවුල් නේ.... එත් ඉතින් අපිට ඉන්න best power hitter and finisher.... මේ numbers වෙනස් වෙනවා top teamsවලට විතරක් බලද්දී.
T20වල consistency කියන්නේ important දෙයක්.... ඕනෑම දෙයක consistency කියන්නේ ඉතින් important දෙයක් නේ බන්....
ඉඳලා ඉඳලා මැච් 10කට එකක් ගහලා වැඩක් නැහැ.... අනිත් එක ඒ ගහන ඉනිම කොච්චර impactful ද කියන එක බලන්නත් ඕනේ....Match-winning වෙන්න ඕනේ.... නැතුව මේ පැරදිලා තියෙද්දී සට්ට පඩී ගහලා වැඩක් නැහැ බන්....Or නිකන්ම නිකන් dead rubbersවල, nothing-to-lose මැච්වල....
Pressure එකේ ගහන්න ඕනේ.... Australiaවලට ගහපු ඉනිම ඇරෙන්න තව තියෙනවාද? ඉනිම් 10කට සැරයක් විතර හොඳ ඉනිමක් ගහලා, ආයෙත් සුපුරුදු කතාවම තමයි....අන්තිම ඉනිම් පහ බලන්නකෝ....
🏏 9 | 18 | 12 | 4 | 24
📉 67 Runs | Average 13.40
#DasunShanaka #SriLankaCricket #SLvsPAK #T20Cricket #CricketAnalysis #SriLankaCricketFans #VimukthiAdithya