Перейти к содержимому

Gary Kirsten Loses His Cool! 😡 Dasun Shanaka Fails to Finish Again | What Was He Thinking?

Vmax Sports

0:00 / 0:00

Gary Kirsten Loses His Cool! 😡 Dasun Shanaka Fails to Finish Again | What Was He Thinking?

15 693 просмотра · 2 дн. назад
Vmax Sports
105 тыс. подписчиков
15 693 просмотра · 2 дн. назад
මොළේ කල්පනා කරපන් දසුන්….Head Coach Gary Kirstenටත් මල පනී! අපේ Finisherට අදත් ගේම Finish කරන්න බැරිවෙයි! 🥲🏏....හිතට වදින පිංතූර ඉතින් අපි දැක්කා, ලස්සනට ගොඩනඟාගෙන ආපු තරගයක් අවසානයේදී අපේ කට්ටියට Finish කරගන්න බැරිවෙනවා. පවන් සහ ජනිත සුපිරි Partnership එකක් ගොඩනඟලා ශ්‍රී ලංකාව නැවතත් ගෙමට අවා... හැබැයි අවසානයේදී ඉතින් අපේ Experienced Finisher දසුන් ශානකටත් ගේම ඉවර කරන්න බැරිවෙනවා. As always ඉතින්... අනේ ඉතින් දසුන් out වෙලා යද්දී අපේ Head Coach Gary Kirstenට යකා නගිනවා....ඔහු අත දික්කරලා යමක් පෙන්වනවා. ඊට පස්සේ ඔළුව දෙපැත්තට සොලවමින්, හිස දෙසට සංඥා කරනවා.ඒක දැක්කාම නම් හිතෙන්නේ, "මොළේ කල්පනා කරපන්! මොළේ කල්පනා කරපන්! ඇයි ඔළුවක් නැද්ද?....කියනවා වගේ තමයි! හැබැයි Gary Kirsten ඇත්තටම මොනවා කිව්වද කියලා අපි දන්නේ නැහැ. ඒ ඔහුගේ Body Language එක දැක්කාම ඇතිවෙන හැඟීම විතරයි. ඉතින් ඇත්තටම පවන් සහ ජනිත අමාරුවෙන් ගොඩනඟපු Partnership එකෙන් පස්සේ මේ තරගය ජයග්‍රහණයකින් අවසන් කරන්න හොඳ අවස්ථාවක් තිබුණා. අවුරුදු 11කට වැඩි International Experience එකක් තියෙන දසුන් ශානකාට අද තමන්ගේ වටිනාකම පෙන්නන්න හොඳම අවස්ථාවක් තිබුණා.තමන් ඇයි මේ කණ්ඩායමේ Finisher කෙනෙක් විදිහට ඉන්නේ, ඇයි තමන් මේ ස්ථානයට සුදුසු කියන එක ඔප්පු කරලා පෙන්නන්න තිබුණා. හැබැයි as always same story… can’t Finidh a game… අපේ ප්‍රශ්නය මේකයි. හොඳ Partnership එකක් ගොඩනඟනවා. අමාරුවෙන් තරගයට නැවත එනවා. හැබැයි අවසානයේදී ගේම Finish කරගන්න බැහැ…. ඉතින් මේ පින්තූර ටික නම් හිතට වදින, ගොඩක් දේවල් කියන පින්තූර ටිකක්! ඔයාලට මොකද හිතෙන්නේ? Gary Kirstenගේ මේ Reaction එකෙන් කියවෙන්නේ මොකක්ද? දසුන්ගේ Shot Selection එක ගැන මොකද හිතන්නේ? 👇🔥 #DasunShanaka #GaryKirsten #SriLankaCricket #SLvsPAK #JanithLiyanage #PavanRathnayake #CricketSriLanka #ODICricket #CricketAnalysis #VimukthiAdithya