Перейти к содержимому

Shihan Mihiranga - මිතුරෙකු වාගේ ආදරේ | Mithureku Wage Adare (Lyrics)

SL Lyrics

0:00 / 0:00

Shihan Mihiranga - මිතුරෙකු වාගේ ආදරේ | Mithureku Wage Adare (Lyrics)

362 149 просмотров · 5 лет назад
SL Lyrics
429 тыс. подписчиков
362 149 просмотров · 5 лет назад
🚫If a track infringes your copyrights, please email us at sllyrics89@gmail.com There is no need to strike us as we can sort out the issue quickly.🚫 මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි. මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ YouTube Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. මිතුරෙකු වාගේ ආදරේ තවකෙකු දේදෝ සංසාරේ ලංවෙලා හිත් හදනා පැහැදිලි අහසින් දල රැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත් කම් මුමුනනා හද ගෙත්තම් කර ගෙනා වේදනා වැලදගෙනා රකින්න මේ කදුලි ඒ ප්‍රාර්තනා තාරුකා දිනා දෙනා ගායනා මනුසත් කම් බබලනා සද වත්තම් කරගෙනා චේතනා පැලදගෙනා පැහැදිලි අහසින් දල රැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත් කම් මුමුනනා හද ගෙත්තම් කර ගෙනා වේදනා වැලදගෙනා රකින්න මේ කදුලි ඒ ප්‍රාර්තනා තාරුකා දිනා දෙනා ගායනා