Dinaka Mage (දිනක මගේ) | Shihan Mihiranga Ft Sai | Lyrics Video
🎵Music Lyrics Video🎵
0:00 / 0:00
Dinaka Mage (දිනක මගේ) | Shihan Mihiranga Ft Sai | Lyrics Video
1 051 949 просмотров · 2 года назад
🎵Music Lyrics Video🎵
7,28 тыс. подписчиков
1 051 949 просмотров · 2 года назад
Dinaka mage (දිනක මගේ)Shihan Mihiranga Ft Sai | Lyrics Video
Artist - Shihan Mihiranga
Music - Sai
Lyrics - Sahith V Chathuranga
SONG LYRICS
_______________________________________________
දිනක මගේ දිවි ගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනෙක මගේ දිවි ගමනේ.....
හමුවෙලා රැදුනු කාලයේ මාගේ ලගින් ඔයා
වරදවා දැනුනේ හිත ඔබේ ආදරෙයි මට කියා
මට සමාවෙන්න ඒ වරද කෙරුවත් එදා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ.....
සැනසිලා ඉන්න පෙම්වතුන් දකින විටත් මෙදා
සිහිවෙලා ඔබව නෙතුමගේ පාලුවෙන් තැවෙනවා
මට ඔයා වටිනවා ජිවිතේටත් වඩා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ.....
_______________________________________________
Thanks For Watching🖤