Ahimi than wala Himikamak nAha ( Original Song )
හදවතේ හඬ ඇය / Hadawathe hada Her и ещё 2
0:00 / 0:00
Ahimi than wala Himikamak nAha ( Original Song )
120 411 просмотров · 4 месяца назад
හදවතේ හඬ ඇය / Hadawathe hada Her и ещё 2
120 411 просмотров · 4 месяца назад
අහිමි තැන්වල හිමිකමක් නැහැ
ඒක අපි තේරුම්ගමු..
දැනුනු තැන්වල නතර වෙන එක
ප්රේමයම යැයි නොකියමු...
සියුම් තැන්වල රිදුම් ඉවසන්
හිනැහිලා අපි සමුගමු...
සසර ගනුදෙනු ඉවර වුනු පසු
පෙම්වතුන් සේ හමු වෙමු...
සසර ගනුදෙනු ඉවර වුනු පසු
පෙම්වතුන් සේ හමු වෙමු...
අහිමි වූවත් දරාගන අපි
ආයෙ ආයෙම හිනැහෙමු....
හමුවීම වුව ප්රේමයක් බව
හිතින් විතරක් විදගමු...
සිතින් විතරක් වැලදගෙන අපි
මතක එක්කම තනිවෙමු...
සසර ගනුදෙනු ඉවර වුනු පසු
පෙම්වතුන් සේ හමු වෙමු...
සසර ගනුදෙනු ඉවර වුනු පසු
පෙම්වතුන් සේ හමු වෙමු...
ආ ලෙසම මේතරම් දුර අපි
සසර මගදී හමු වෙමු...
අපේ සිත්මග හැරුණු අරුමය
මෙවන් බවයෙම විදගමු...
යායුතුය තව බොහෝ දුර අපි
ඒ නිසා තව ඉවසමු....
සසර ගනුදෙනු ඉවර වුනු පසු
පෙම්වතුන් සේ හමු වෙමු...
සසර ගනුදෙනු ඉවර වුනු පසු
පෙම්වතුන් සේ හමු වෙමු...
පද රචනය - අයෙෂා අමරසිංහ
Lyrics and song composed by Ayesha Amarasingha
Original song
#music #sinhala #song #srilankanews
#srilanka
#songs
#viral post