Перейти к содержимому

සසර ගනුදෙණු ඉවර වූ පසු පෙම්වතුන් සේ හමු වෙමු...Male version -(orginal song / Official song )

හදවතේ හඬ ඔහු - Hadawathehada Him и ещё 3

0:00 / 0:00

සසර ගනුදෙණු ඉවර වූ පසු පෙම්වතුන් සේ හමු වෙමු...Male version -(orginal song / Official song )

14 010 просмотров · 2 месяца назад
හදවතේ හඬ ඔහු - Hadawathehada Him и ещё 3
14 010 просмотров · 2 месяца назад
අහිමි තැන්වල හිමිකමක් නැහැ ඒක අපි තේරුම්ගමු.. දැනුනු තැන්වල නතර වෙන එක ප්‍රේමයම යැයි නොකියමු... සියුම් තැන්වල රිදුම් ඉවසන් හිනැහිලා අපි සමුගමු... සසර ගනුදෙනු ඉවර වුනු පසු පෙම්වතුන් සේ හමු වෙමු... සසර ගනුදෙනු ඉවර වුනු පසු පෙම්වතුන් සේ හමු වෙමු... අහිමි වූවත් දරාගන අපි ආයෙ ආයෙම හිනැහෙමු.... හමුවීම වුව ප්‍රේමයක් බව හිතින් විතරක් විදගමු... සිතින් විතරක් වැලදගෙන අපි මතක එක්කම තනිවෙමු... සසර ගනුදෙනු ඉවර වුනු පසු පෙම්වතුන් සේ හමු වෙමු... සසර ගනුදෙනු ඉවර වුනු පසු පෙම්වතුන් සේ හමු වෙමු... ආ ලෙසම මේතරම් දුර අපි සසර මගදී හමු වෙමු... අපේ සිත්මග හැරුණු අරුමය මෙවන් බවයෙම විදගමු... යායුතුය තව බොහෝ දුර අපි ඒ නිසා තව ඉවසමු.... සසර ගනුදෙනු ඉවර වුනු පසු පෙම්වතුන් සේ හමු වෙමු... සසර ගනුදෙනු ඉවර වුනු පසු පෙම්වතුන් සේ හමු වෙමු... WARNING: This song is protected by copyright law. Unauthorized duplication, distribution, or exhibition of this work may result in civil liability and criminal prosecution. #original #music #sri #bathiya #amu #manika #hadawathe #sinhalasongs