Перейти к содержимому

Adare Wediwela | ආදරේ වැඩිවෙලා | Female Cover by ‪@norha_covers‬​

NORHA

0:00 / 0:00

Adare Wediwela | ආදරේ වැඩිවෙලා | Female Cover by ‪@norha_covers‬​

292 просмотра · 1 дн. назад
NORHA
5,05 тыс. подписчиков
292 просмотра · 1 дн. назад
Adare Wediwela | ආදරේ වැඩිවෙලා| Female Cover by ‪@norha_covers‬ ------------------------------------------------ © ORIGINAL SONG CREDITS ꜱɪɴɢᴇʀꜱ: Piyath Rajapakse ᴍᴜꜱɪᴄ: Piyath Rajapakse (WePLus) ʀᴇᴄᴏʀᴅ ʟᴀʙᴇʟ: Piyath Rajapakse ------------------------------------------------ ♪ Lyrics - කාලයක් පුරා හිතෙහි ඇවිලෙනා දුක් ගඟ දැන් අවසන් නුබ හා මා පැතු ප්‍රාර්ථනාවන් යමු අපි දැන් සපුරන් නුබට මං පේවිලා කදුළු ගංගා පැරදුවා අපේ ආදරේ මහිමේ නිසා පෙම්වන්තියේ නුබ ජීවිතේම කැප කලා ආකාසේ තරුත් පසෙකලා මගෙ නාමෙ ඔබ හදේ සදා රන්දා ප්‍රියේ ආදරේ වැඩීවේලා වගේ ආදරේ වැඩීවේලා වගේ වෙනදා වගේ නෙවෙයි අනේ ආදරේ වැඩී වේලා වගේ මා නිවෙනා මගේ ලෝකයේ නුබ පතිනිය වේ නම් සසර පුරා රන් තිලකෙන් නලලත මම නුබේ සරසන්නම් නුබට මං පේවිලා කදුළු ගංගා පැරදුවා අපේ ආදරේ මහිමේ නිසා පෙම්වන්තියේ නුබ ජීවිතේම කැප කලා ආකාසේ තරුත් පසෙකලා මගෙ නාමෙ ඔබ හදේ සදා රන්දා ප්‍රියේ ආදරේ වැඩීවේලා වගේ ආදරේ වැඩීවේලා වගේ වෙනදා වගේ නෙවෙයි අනේ ආදරේ වැඩී වේලා වගේ ආදරේ වැඩීවේලා වගේ ආදරේ වැඩීවේලා වගේ වෙනදා වගේ නෙවෙයි අනේ ආදරේ වැඩී වේලා වගේ