පුළුන් වගේ Castella Cake එකක් 😍 | Japanese Castella Cake Recipe Sinhala
Yummy With Nethmi
0:00 / 0:00
පුළුන් වගේ Castella Cake එකක් 😍 | Japanese Castella Cake Recipe Sinhala
3 400 просмотров · 20 часов назад
Yummy With Nethmi
37,7 тыс. подписчиков
3 400 просмотров · 20 часов назад
#CastellaCakesinhala #CastellaCakeRecipesinhala #CakeRecipeSinhala #SinhalaRecipes #JapaneseCake #SoftCake #FluffyCake #CakeRecipes #BakingSinhala #SriLankanBaking#cakerecipesinhala#Srilankancaketutorial#EasyHomemadeCakes#YummyWithNethmicakesඅද හදන්නේ හරිම මෘදු, fluffy Castella Cake එකක්. 😍
කටේ දියවෙන තරම් මෘදු texture එකක් තියෙන මේ cake එක tea time එකටත් හරිම රසයි. ගෙදර තියෙන සරල ingredients ටිකකින් ලේසියෙන්ම හදාගන්න පුළුවන්.
Ingredients
Eggs – 4
All-purpose flour – 75 g
Salted Butter – 75 g
Fresh milk – 60 ml
Sugar – 70 g
Vanilla – 1 tsp
Salt – a pinch (add a pinch of salt if you don't use salted butter)
Bake: 150°C
මේ recipe එක try කරලා බලන්න. ❤️
Video එක කැමති නම් Like, Comment & Subscribe කරන්න.
Happy Baking! 🎂❤️