අවුරුදු 32කට පසු හෙළිවූ Kurt Cobain ගේ මරණයේ බිහිසුණු ඇත්ත | The Staged Death of Kurt Cobain
Dark Files by Anduru Kutiya
0:00 / 0:00
අවුරුදු 32කට පසු හෙළිවූ Kurt Cobain ගේ මරණයේ බිහිසුණු ඇත්ත | The Staged Death of Kurt Cobain
26 800 просмотров · 13 дн. назад
Dark Files by Anduru Kutiya
22,7 тыс. подписчиков
26 800 просмотров · 13 дн. назад
1994 අප්‍රේල් මාසයේදී ලොවක් කම්පාවට පත් කරමින් Nirvana සංගීත කණ්ඩායමේ නායක Kurt Cobain සියදිවි නසාගත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. නමුත් වසර 32කට පසු, ස්වාධීන Forensic විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කළ peer-reviewed පර්යේෂණ වාර්තාවලින් හෙළිවන්නේ කුමක්ද?
Aberdeen වල කුඩා ලෑලි ගෙදරක සිට ලෝකයේ අංක එකේ Rock Star දක්වා පැමිණි ගමන, Grunge සංගීත විප්ලවය, ඔහුගේ පෞද්ගලික ජීවිතයේ වේදනාව සහ 1994 අප්‍රේල් 8 දින greenhouse එක තුළ සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සිදුකළ සම්පූර්ණ විමර්ශනාත්මක documentary එකක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.
📌 Video Timeline:
✅ The Staged Crime Scene
✅ Aberdeen, Broken Family & Childhood Trauma
✅ The 14th Birthday Gift & The Birth of Nirvana
✅ What is Grunge?
✅ Fame, Chronic Pain & Toxic Relationship
✅ The Final 6 Days (April 1994 Timeline)
✅ The 1994 Official Story vs. Unanswered Questions
✅ Official Police Stand & Kurt's Timeless Legacy
#KurtCobain #Nirvana #TrueCrimeSinhala #Grunge #Investigation #DarkMystery #DocumentarySinhala