Перейти к содержимому

Linkin Park ගායකයාට මොකද වුණේ?: Chester Bennington's Tragic Final Story | Dark Files

Dark Files by Anduru Kutiya

0:00 / 0:00

Linkin Park ගායකයාට මොකද වුණේ?: Chester Bennington's Tragic Final Story | Dark Files

15 666 просмотров · 4 недели назад
Dark Files by Anduru Kutiya
21,2 тыс. подписчиков
15 666 просмотров · 4 недели назад
Linkin Park ගායකයාට මොකද වුණේ?: Chester Bennington's Tragic Final Story | Dark Files Linkin Park කණ්ඩායමේ ජනප්‍රිය ගායක Chester Bennington මියගොස් අදටත් ලෝකයක් වටේ Fansලාට ඒක අදහගන්න බැරි රහසක්. මියයාමට පැය 36කට කලින් තමන්ගේ පවුලේ අයත් එක්ක සතුටින් හිනාවෙවී හිටපු මේ සුපිරි තරුව, ඊළඟ පැය 36 ඇතුළත තමන්ගේම ජීවිතය නැති කරගන්න තරම් තල්ලු වුණේ ඇයි? ළමා කාලයේ විඳපු අඳුරු අත්දැකීම්, මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහි වීම, සහ තමන්ගේ හොඳම යාළුවා වුණු Chris Cornellගේ හදිසි වියෝව චෙස්ටර්ගේ ජීවිතයට කළ බලපෑම කුමක්ද? චෙස්ටර් බෙනින්ටන්ගේ අවසාන දවස් කිහිපය ඇතුළේ සිද්ධ වුණු සැබෑ කතාව අද Dark Files තුළින් පරීක්ෂණාත්මකව හෙළිදරව් කෙරේ. අපි කතා කරන ප්‍රධාන කරුණු: ✅Childhood & Background ✅Early Career & Struggles ✅Personal Life & Relationships ✅The Tragic Accident & Legacy මේ වගේ සැබෑ අපරාධ (True Crime) සහ අභිරහස් කතා ගැන දැනගන්න අපේ චැනල් එක Subscribe කරලා එකතු වෙන්න! #ChesterBennington #LinkinPark #DarkFiles #SinhalaDocumentary #ChesterBenningtonSinhala #InvestigativeDocumentary #MysterySinhala