#රාජ්යයේ සේවා තරග විභාග#දේශීය ආදායම් දෙපාර්තමේන්තු විභාගය#sles#slas
shagi carving
0:00 / 0:00
#රාජ්යයේ සේවා තරග විභාග#දේශීය ආදායම් දෙපාර්තමේන්තු විභාගය#sles#slas
8 просмотров · 3 дня назад
shagi carving
2,79 тыс. подписчиков
8 просмотров · 3 дня назад
රාජ්යයේ සේවා තරංග විභාග සඳහා බුද්ධි පරීක්ෂණ ප්රශ්න විවිධ වූ ක්රමවේද මත ලැබෙනපරිදි පේපරේ සකස් කොටඇත.එහිදී ප්රශ්නයක් තර්කානුකූලව විග්රහ කර නිවැරදි පිළිතුරු ලබාගැනීම මගේ අයගේ පන්ති වලින් මම ළමයින්ට උගන්වනවා.මෙහිදී ප්රශ්නයට පිළිතුරු නෙවේ වැදගත් වන්නේ ප්රශ්නයක් දිහා තර්කානුකූලව බලන විදිය සහ ප්රශ්නය නිවැරදිව තේරුම් ගැනීම එයට නිසි පිළිතුරු ලබාදීමේ කෙටි ක්රම භාවිතා කිරීම වැනි කරුණු ගැන අපි මෙහිදී ගැඹුරින් සාකච්ඡා කරනවා.එක ප්රශ්නයකට වැඩි කාලයක් අපි වැය කරත් එම කාලය තුළින් විශාල දැනුම් සම්භාරයක් මත ඉන් පසුව ලැබෙනප්රශ්නවලදී පහසුවෙන් උත්තර දීමට හැකි තාර්කික බුද්ධියක් නිර්මාණය කරනවා.