A Random Trip to Ududumbara 🇱🇰 | Simple Village Life & Hidden Beauty
Rashon Ayas
0:00 / 0:00
A Random Trip to Ududumbara 🇱🇰 | Simple Village Life & Hidden Beauty
425 просмотров · 1 день назад
Rashon Ayas
641 подписчик
425 просмотров · 1 день назад
අපිට මේ ගමනට ලොකු Plan එකක් තිබුණේ නෑ… තිබුණ එකම අදහස උඩුදුම්බරට යන එක විතරයි. ❤️
ඒත් උඩුදුම්බරට ගිය මේ අහඹු ගමන අපි හිතුවට වඩා වෙනස් අත්දැකීමක් වුණා.
🌿 සුන්දර කඳු සහ සොබාදහම
🍚 කුඹුරු සහ වී ගොවිතැන
🏡 සරල ගමේ ජීවිතය
🍛 රසවත් ගමේ කෑම
🌾 ශ්‍රී ලංකාවේ ගොවි සංස්කෘතිය
❤️ කිසිම ලොකු Plan එකක් නැතුව අත්විඳපු සරල සුන්දර මොහොතක්
උඩුදුම්බරේ ගමක් හරහා යද්දි අපිට දකින්න ලැබුණු සුන්දර පරිසරය, ගමේ මිනිසුන්ගේ සරල ජීවිතය, කුඹුරු සහ ගොවිතැනත් එක්ක බැඳුණු සංස්කෘතිය මේ ගමන තවත් විශේෂ කළා.
සමහර වෙලාවට හොඳම travel memories හැදෙන්නේ Plan කරලා නෙවෙයි… යන්න හිතුණාම යන ගමන්. 🌿❤️
මේක තමයි අපේ උඩුදුම්බර ගමන.
📍 Ududumbara, Sri Lanka 🇱🇰
ඔයාත් මේ වගේ ගමේ ජීවිතය, සොබාදහම සහ Sri Lankan village culture වලට ආස නම් වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න.
Subscribe to Rashon Ayas for more Sri Lankan travel, village life and adventure stories. ❤️
#Ududumbara #SriLanka #VillageLife #RashonAyas #SriLankaTravel