2026 O/L විද්‍යාව විශේෂ වැඩසටහන Episode 07
EduFix Online
0:00 / 0:00
2026 O/L විද්‍යාව විශේෂ වැඩසටහන Episode 07
12 просмотров · 9 дней назад
EduFix Online
189 подписчиков
12 просмотров · 9 дней назад
🚀 මාස 4න් O/L විද්‍යාවට A එකක්? ඔව්,
*ඒක සැබෑවක් කරන්න පුළුවන්*💡✨
ඔයා දැනට විද්‍යාවට මොන මට්ටමේ හිටියත් කමක් නෑ...
"අනේ මට නම් විද්‍යාව බෑ, මට C එකක්වත් එයිද?" කියලා හිත හිත බයෙන්ද ඉන්නේ? 🫣
නැත්නම් "තව මාස 4යි තියෙන්නේ, දැන් පාඩම් කරලා ඉවර කරන්න පුළුවන්ද?" කියලා හිතලා ලතවෙනවද?
නතර කරන්න ඒ ලතැවිල්ල! 🛑
මොකද, විද්‍යාව කියන්නේ බයවෙන්න ඕන විෂයක් නෙවෙයි — හරියටම ගේම ගහන විදිය දැනගත්තොත් O/L වලට A එකක් ගන්න ලේසිම විෂය! 🎯
💥 අපේ සති 16 රහස් ක්‍රමවේදය (16-Week Blueprint)
අපි මේ මාස 4 ඇතුළත (සති 16දී) කරන්නේ නිකම්ම නිකන් පොත් පාඩම් කරන එක නෙවෙයි!
• 📝 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) පමණක් මුල් කරගෙන,
• 🔍 ප්‍රශ්න වලට උත්තර ලියන සුපිරිම Techniques
• 🧠 විද්‍යාවේ අමාරුම Theory ටික ලේසියෙන්ම මතක තියාගන්න Short-cuts
ඔක්කොම මුල සිට අගටම විද්‍යාත්මකව ඇදලා දෙනවා! ✨
🎁 පළමු සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ! (FREE)
විද්‍යාවට A එකක් ගන්න පුළුවන් කියන විශ්වාසය ඔයාටම ඇතිකරගන්න... අපේ පළමු Day 01 Class එකට එකතු වෙලාම බලන්න!
👉 නොමිලේ සම්බන්ධ වීමට පහත WhatsApp Group එකට දැන්ම Join වෙන්න:
🔗 WhatsApp Group Link: https://chat.whatsapp.com/Hi97XJmttQf...
(කණ්ඩායමේ සීමිත පිරිසකට පමණක් ඉඩ පහසුකම් ඇති බැවින් දැන්ම එකතු වන්න!)
"ජයග්‍රහණය තීරණය වෙන්නේ ඔයා අද ගන්න තීරණය මතයි! 🏆 එකතු වෙන්න, අපි එකට A එකක් ගනිමු!" 🔥