Перейти к содержимому

සුදු ආලෝකය ඇත්තටම වර්ණ 7කට බෙදෙනවද? නැත්නම් අපේ ඇසට වෙන රැවටීමක්ද? 🌈Theory 360 Ep 1 | A/L Physics

Einsphysics from Saranga Palihawadana

0:00 / 0:00

සුදු ආලෝකය ඇත්තටම වර්ණ 7කට බෙදෙනවද? නැත්නම් අපේ ඇසට වෙන රැවටීමක්ද? 🌈Theory 360 Ep 1 | A/L Physics

90 просмотров · 1 день назад
Einsphysics from Saranga Palihawadana
25,5 тыс. подписчиков
90 просмотров · 1 день назад
🔥 සුදු ආලෝකය පිටුපස තියෙන ඇත්තම කතාව මොකක්ද? විනාඩි කිහිපයෙන් ගේම ගහමු! 🎯 A/L Physics Optics පාඩමේදී හුඟක් අයට වරදින, පැටලෙන "ආලෝකයේ වර්ණ සංකලනය" සහ සුදු ආලෝකයේ හැසිරීම ගැන තියෙන සියලුම සිද්ධාන්ත කොටස් ඉතාම සරලව Theory 360 Episode 01 වීඩියෝවෙන් නිරවුල් කරගන්න Exam එකේදී ලකුණු කැපෙන තැන් අල්ලගෙන Physics වලට තිබ්බ බය නැති කරගන්න ready වෙන හැමෝම දැන්ම set වෙන්න! 💪⚡ 🚀 අපගේ Online Physics Master Class එකට සම්බන්ධ වීමට: A/L Physics විෂය ගොඩදාගන්න නියම වැඩපිළිවෙළක් එක්ක අපගේ Theory | Paper | Revision Online පන්ති සමඟ එකතු වෙන්න! 📞 විමසීම් / WhatsApp: 👉 WhatsApp:0716219898 👉 Call:0716219898 ▶️ Theory 360 (Optics Full Playlist):    • Theory 360   🔔 ඊළඟ Ep එක එනකම් Channel එක Subscribe කරලා Bell Icon එක Click කරලා තියාගන්න! #ALPhysics #Optics #Theory360 #PhysicsSinhala #ColorAddition #AL2027 #AL2028 #OnlineClasses #A/LPhysics