ඉරිසියාකාරයෝ හදුනගන්නේ කොහොමද? | How to identify jealous people | Sinhala
Prashna Thiyenne Ahanna
0:00 / 0:00
ඉරිසියාකාරයෝ හදුනගන්නේ කොහොමද? | How to identify jealous people | Sinhala
102 997 просмотров · 1 год назад
Prashna Thiyenne Ahanna
45,3 тыс. подписчиков
102 997 просмотров · 1 год назад
🔴 ඉරිසියාකාරයෝ හදුනගන්නේ කොහොමද? | How to identify jealous people 🔴
ඉරිසියාකාරයෝ කියන්නේ අපි හැමෝටම හම්බෙන මිනිස්සු කොට්ටාසයාක්.
ප්‍රශ්නේ කියන්නේ මේ හුගක් ඉරිසියාකාරයෝ එක එක වෙස්මූනු පිට්පස්සේ හැන්ගිලා ඉන්නේ.
මේ ඉරිසියාකාර්යෝ අපේ හොදම යාලුවා වෙන්න පුලුවන්, නෑදයෙක් වෙන්න පුලුවන්, අසල්වැසියෙක් වෙන්න පුලුවන්, අපි දන්නේ නැහැ.
අද මෙන්න මේ විඩියෝ එකේ අපි කතා කරන්නේ ඉරිසියාකාරයෝ හදුන ගන්න පුලුවන් සරල, ප්රායෝගික සහ විදයාත්මක ක්‍රම 5ක් ගැන.
Jealous people are a group of individuals we all come across in life.
The problem is that many of them hide behind different masks.
A jealous person could be your closest friend, a relative, or even a neighbor, and most of the time, we don’t realize it.
So in today’s video, we’re going to talk about 5 simple, practical, and science-backed ways to spot jealous people.
තව ප්‍රශ්න වලට උත්තර දැන ගන්න ඕනෙනම්:
• TikTok - / PrashnaThiyenneAhanna🎵
• Facebook - / PrashnaThiyenneAhanna 📘
• Instagram - / PrashnaThiyenneAhanna 📸
What is prashna thiyenne ahanna?
With Prashna Thiyenne Ahanna, we aim to answer everyday problems in Sinhala with clear, research-backed videos for people in Sri Lanka.
If you enjoy our content, please like, comment, and subscribe. Your support means the world to us ❤️
ප්‍රශ්ණ අහන, ප්‍රශ්ණ වලට උත්තර දෙන, ප්‍රශ්ණ අහන්න දිරිමත් කරන තැනක් මේ ප්‍රශ්න තියෙන්නෙ අහන්න කියන්නේ.
අපේ ඉලක්කය තමා අපි හැමෝටම ප්‍රශ්ණයක් වුණ මාතෘකා ගැන පොඩි research එකක් කරලා ඉතා සරළව සහ කෙටියෙන් ඒ ප්‍රශ්ණ වලට උත්තර video තුළින් ඔයාලට ලබා දෙන එක.
අපිට ඕනේ ඇත්ත සරල කරන්න මිසක් බොරුව අමාරු කරන්න නෙවෙයි :)
ප්‍රශ්න වලින් මිදෙන්න දගලන ලොකෙක අපි ප්‍රශ්න පස්සේ එලවනවා ලොකයෙන් පොඩ්ඩක් හරි ප්‍රශ්ණ ටිකක් අඩු කරන්න. ඔයා අපි කරන දේට කැමතිනම් ලයික්, කමන්ට් සහ සබ් කරන්න අමතක කරන්න එපා. එක අපිට ලොකු හයියක් ❤️
#srilanka #sinhala #knowledge #interesting #didyouknow #learnsomethingnew #fascinatingfacts #curiosity #amazingfacts #factoftheday #knowledgeispower #Jealousy #jealousstatus #envy #toxicpeople #jealouspeople #humanbehavior #psychologyfacts