Перейти к содержимому

දොස සූත්‍රය -(සම්පූර්ණ දේශනාව)- meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

0:00 / 0:00

දොස සූත්‍රය -(සම්පූර්ණ දේශනාව)- meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි

13 456 просмотров · 5 лет назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,1 тыс. подписчиков
13 456 просмотров · 5 лет назад
"එකධම්මං, භික්ඛවෙ, පජහථ; අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? දොසං, භික්ඛවෙ, එකධම්මං ති." "මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද? යත්: මහණෙනි, ද්වේෂ නම් වූ එක ම සංක්ලේශධර්‍මය පහ කරවු." (ඛුද්‌දක නිකාය, ඉතිවුත්‌තකපාළි, ඒකක නිපාතය, ප්‍රථම වර්ගය, දොස සූත්‍රය) https://www.thripitakaya.org/tipitaka... https://pitaka.lk/main/?n=40100 දොස සූත්‍රය ඇසුරින් 2020-11-28 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද සම්පූර්ණ ධර්ම දේශනාව. meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2020, මීමුරේ ධම්මවංස හිමි