Перейти к содержимому

නිවන් දකින බුද්ධානුස්සතිය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

0:00 / 0:00

නිවන් දකින බුද්ධානුස්සතිය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

6 965 просмотров · 4 г. назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,3 тыс. подписчиков
6 965 просмотров · 4 г. назад
"එකධම්මො , භික්ඛවෙ, භාවිතො බහුලීකතො එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. කතමො එකධම්මො? බුද්ධානුස්සති" "මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදුකරන ලද්දේ ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී. කවර නම් එකම ධර්මයක්ද? බුද්ධානුස්මෘතිය" (අඞ්‌ගුත්‌තර නිකාය, එකක නිපාතය, ඒකධම්ම පාළිය, ප්‍රථම වර්ගය, 1.16.1.1) http://www.thripitakaya.org/tipitakay... https://pitaka.lk/main?n=26251&p=296 නිවන් දකින එකම ධර්මය පැහැදිළි කරමින් 2022-01-14 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව. Related Video බුද්ධානුස්සතිය    • බුද්ධානුස්සතිය - Meemure Dhammawansha Ther...   meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි