Перейти к содержимому

O/L ICT සංඛ්‍යා පද්ධති | Number Systems - Part 01 | Sinhala Medium | Grade 10 & 11 ICT

Kalpa Abeysiri

0:00 / 0:00

O/L ICT සංඛ්‍යා පද්ධති | Number Systems - Part 01 | Sinhala Medium | Grade 10 & 11 ICT

101 просмотр · 12 дней назад
Kalpa Abeysiri
9 подписчиков
101 просмотр · 12 дней назад
📚 O/L ICT | සංඛ්‍යා පද්ධති (Number Systems) | Part 01 ⏱️ Video Chapters 00:00 - Introduction ‍| හැදින්වී​ම 08:25 - Number Systems | සං​ඛ්‍යා පද්​ධ​ති හැදින්වී​ම 09:30 - Decimal Number System | දශමය සං​ඛ්‍යා පද්ධතිය 10:20 - Binary Number System | ද්විමය සංඛ්‍යා පද්ධති​ය 10:58 - Octal Number System | අෂ්ටමය සංඛ්‍යා පද්ධති​ය 12:00 - Hexadecimal Number System | ශඩ්දශමය සංඛ්‍යා පද්ධති​ය 32:22 - MSD & LSD | වැඩි​ම වෙසෙසි සංඛ්‍යාංකය සහ අඩු​ම වෙසෙසි සංඛ්‍යාංක​ය 44:00 - MSB & LSB | වැඩි​ම වෙසෙ​සි බිටු​ව සහ අඩුම වෙසෙසි බිටු​ව 55:29 - Decimal to Binary Conversion | දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තන​ය 58:30 - Repeated subtraction ක්‍රම​ය | Repeated Subtraction method 01:25:38 - Decimal to Octal Conversion | දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තන​ය මෙම පාඩමෙන් O/L ICT විෂය නිර්දේශයට අදාළ සංඛ්‍යා පද්ධති (Number Systems) පිළිබඳ මූලික සංකල්ප සරලව පැහැදිලි කරනු ලැබේ. මෙම පාඩම තුළින් ඉගෙන ගත හැකි දේවල්: ✅ සංඛ්‍යා පද්ධති යනු කුමක්ද? ✅ Decimal Number System ✅ Binary Number System ✅ Octal Number System ✅ Hexadecimal Number System ✅ Decimal to Binary Conversion Decimal to Octal Conversion Repeated Subtraction ක්‍රම​ය 🎓 Audience: • Grade 10 ICT Students • Grade 11 ICT Students • O/L ICT Students • ICT Number Systems ඉගෙන ගන්නා සිසුන් 📌 Subject: Information and Communication Technology (ICT) 📌 Medium: Sinhala 📌 Lesson: Number Systems (සංඛ්‍යා පද්ධති) 🔔 O/L ICT පාඩම්, ප්‍රශ්න පත්‍ර සාක​ච්ඡා සඳහා Subscribe කරන්න! 📲 අපගේ ICT පන්ති පිළිබඳ වැඩි විස්තර සඳහා: WhatsApp: 077 567 1120 #OLICT #NumberSystems #සංඛ්‍යාපද්ධති