Перейти к содержимому

Number systems | Data Storage units සිංහලෙන් | Bit, Byte, KB, MB, GB, TB | Grade 10 & 11

Kalpa Abeysiri

0:00 / 0:00

Number systems | Data Storage units සිංහලෙන් | Bit, Byte, KB, MB, GB, TB | Grade 10 & 11

56 просмотров · 10 дней назад
Kalpa Abeysiri
9 подписчиков
56 просмотров · 10 дней назад
O/L ICT සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුන් සඳහා. මෙම වීඩියෝවෙන් දත්ත ගබඩා කිරීමේ ඒකක (Data Storage Units) සම්බන්ධ වැදගත් බහුවරණ ප්‍රශ්න 2ක් සාකච්ඡා කරනු ලැබේ. Chapters 00:00 - Introduction ‍| හැදින්වී​ම 00:48 - මෙම ප්‍රශ්න නිර්මාණය වන පාඩම 02:53 - Units used to measure data storage | දත්ත ගබඩා කිරීම් මැනීමට භාවිතා කරන ඒක​ක (Related Theory) 03:14 - බිටුව (Bit) සහ බයිට​ය (Byte) ​පැහැදිලි ​කි​රී​ම 04:20 - Byte, kilobyte, megabyte, gigabyte, terabyte සහ petabyte අතර ඇති සම්බ​න්​ධතාව පැහැදිලි කිරී​ම 06:50 - අ​වශ්‍ය ග​ණි​ත​ම​ය සංකල්ප පැහ​දි​ලි ​කිරී​ම ( දෙකෙහි බ​ලය​න් ) 10:24 - දහ​යේ බල ​පැ​හැදි​ලි කිරී​ම 12:47 - 2023 සාමාන්‍ය ​පෙ​ළ විභාග​යේ බහුවර​ණ ගැටලුව | 2023 O/L MCQ 25:32 - 2016 සාමාන්‍ය ​පෙ​ළ විභාගයේ බහුවරණ ගැටලු​ව |2016 O/L MCQ 📌 ආවරණය වන කරුණු: Bit ,Byte KB, MB, GB, TB Conversions දත්ත ආචයන ​ධා​රි​තාව මැනීමට භාවිතා කරන ඒකක අතර පරිවර්තන​ය O/L ICT බහුවරණ ප්‍රශ්න ICT විභාග ප්‍රශ්න සාකච්ඡා 🎓 10 සහ 11 ශ්‍රේණි ICT සිසුන් සඳහා ප්‍රයෝජනවත් වේ. 📘 O/L ICT MCQ Discussion | Data Storage Units | Number Systems In this video, we discuss 2 important O/L ICT multiple-choice questions (MCQs) related to data storage units. You will learn how to identify and understand different data storage units, including: ✅ Bit ✅ Byte ✅ Kilobyte (KB) ✅ Megabyte (MB) ✅ Gigabyte (GB) ✅ Terabyte (TB) 🎯 This video is useful for Grade 10 and Grade 11 students studying ICT for the G.C.E. O/L examination in Sri Lanka. 📌 Topics covered: Data storage units Bit and Byte KB, MB, GB, and TB Data storage unit conversions O/L ICT MCQ discussion Number Systems-related concepts 💡 Improve your ICT knowledge by practicing MCQs and understanding the concepts behind each answer. 📢 Subscribe to the channel for more O/L ICT lessons, MCQ discussions, past paper questions, and examination tips. O/L ICT MCQ, O/L ICT Sinhala Medium, Data Storage Units, Bit and Byte, GB MB TB, O/L ICT Number Systems, Grade 10 ICT, Grade 11 ICT, Sri Lanka O/L ICT. #OLICT #ICTSinhala #DataStorageUnits