ඉදිරියේදී තද ආහාර හිඟයක් 🌾/ සතුන් ආරක්ෂා කරන්න අදම මේක පටන් ගන්න🌱
Agri Link Services
0:00 / 0:00
ඉදිරියේදී තද ආහාර හිඟයක් 🌾/ සතුන් ආරක්ෂා කරන්න අදම මේක පටන් ගන්න🌱
10 721 просмотр · 5 дней назад
Agri Link Services
78,5 тыс. подписчиков
10 721 просмотр · 5 дней назад
🌾 වියළි කාලය එන්න කලින් ගොවීන් මේක අනිවාර්යයෙන් කරන්න!🐄
වියළි කාලගුණය සහ කාලගුණික වෙනස්කම් හේතුවෙන් ගවයන් සඳහා අවශ්‍ය හරිත ආහාර සහ පිදුරු සපයා ගැනීම අභියෝගයක් විය හැකියි.
ඒ නිසා ගොවිපළක ඇති පිදුරු නාස්ති නොකර *නිවැරදිව Bale කර, ආරක්ෂිතව ගබඩා කරගැනීම* ඉතා වැදගත්.
මෙම වීඩියෝවෙන් අපි ඔබට,
🌾 පිදුරු Bale කිරීමේ ක්‍රමය
🌾 පිදුරු නාස්තිය අවම කරගන්නා ආකාරය
🌾 Bale නිවැරදිව ගබඩා කිරීම
🐄 ගවයන් සඳහා වියළි කාලයට ආහාර සූදානම් කිරීම
🌱 ගොවිපළේ Feed Management වැඩිදියුණු කරගැනීම
පිළිබඳව ප්‍රායෝගිකව පැහැදිලි කරමු.
👉 ඔබත් ගව පාලනය කරන ගොවියෙක් නම් මේ වීඩියෝව අවසානය දක්වා බලන්න.
👍 Video එක වැදගත් නම් Like කරන්න
🔔 Agri Link Services YouTube Channel එක Subscribe කරන්න
📲 ඔබේ ගොවි මිතුරන් සමඟ Share කරන්න.
#AgricultureSriLanka #DairyFarming #CattleFarming #HayBaling #HayBale #LivestockFarming #CattleFeed #FodderManagement #SriLankanFarmers #ගවපාලනය #පශුපාලනය #පිදුරු #ගොවිතැන #AgriLinkServices #ElNino