අපූරු ඉස්කෝලේ රාත්‍රී සවාරිය🎧| Part 01 📚| Sinahala AudioBook✨
CS Audiobooks
0:00 / 0:00
අපූරු ඉස්කෝලේ රාත්‍රී සවාරිය🎧| Part 01 📚| Sinahala AudioBook✨
499 просмотров · 1 год назад
CS Audiobooks
996 подписчиков
499 просмотров · 1 год назад
📚 CS Audiobooks වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. 🎧
අපූරු ඉස්කෝලේ රාත්‍රී සවාරිය 📚 | Part 01 📚| Sinhala Audiobook🎧| Enid Blyton | St.Clare's🎙️
එනිඩ් බ්ලයිට්න්ගේ සෙන්ට් ක්ලෙයාර කතා මාලාවේ දසවැන්න වන අපූරු ඉස්කෝලේ රාත්‍රී සවාරිය පළමු දිගහැරුම...🎙️
🎧📚🎙️ජීවිතයේ එක්තරා සොඳුරු අවධියකදී අප ආදරයෙන් වැළඳගත් කතා මාලාවක් තමයි එනිඩ් බ්ලයිට්න් ගේ සෙන්ට් ක්ලෙයා කතා මාලාව.. ❤️මෙම සුන්දර කතා මාලාව සිංහලයට පරිවරතනය කරලා සුවහසක් ලාංකික පාඨකයින් දායාද කළ සුදත් රොහාන් මහතාට අපගේ විශේෂ ස්තූතිය..🙏
✍️කතෘ Enid Blyton
🔄පරිවරතනය Sudath Rohan
🎙️ඉදිරිපත් කිරීම CS Audiobooks
මෙම කතා මාලාවේ මුල් කෘතිවලට සවන්දීමට පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න.👇
• St Clare's by Enid Blyton
ඒ වගේම CS Audiobooks you tube චැනලය Subscribe කරලා තවත් මෙවැනි කෘතිවලට සවන්දෙන්න එකතුවෙන්න ඔබට පුළුවන්. 🔔වීඩියෝ වලට like කරන්නත්, ඔබේ වටිනා අදහස් comment කරන්නත් කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලගෙ හිතවතුන් සමඟ මේ වීඩියෝව share කරන්නත් අමතක කරන්න එපා..✨
✨ ඔබට කළ හැකි දේ :
🔔 Subscribe කරන්න — තවත් අපූරු Audiobooks වලට සවන් දෙන්න
👍 Like කරන්න — අපට ශක්තිය දීමට
💬 Comment කරන්න — ඔබේ අදහස් හා හැඟීම් බෙදාගැනීමට
📤 Share කරන්න — ඔබේ මිතුරන් හා ආදරණිය අය සමඟ
📚 Welcome to CS Audiobooks! 🎧✨
At a special stage of life, we all fell in love with the magical stories of St. Clare’s by Enid Blyton. ❤️
We extend our heartfelt gratitude to Mr. Sudath Rohan who translated this beautiful series into Sinhala, bringing joy to thousands of Sri Lankan listeners. 🙏
👇 You can listen to the earlier parts of this beloved series using the links below 👇
• St Clare's by Enid Blyton
Don’t forget to Subscribe to the CS Audiobooks YouTube channel 🔔 to enjoy more audiobooks like this!
Please give the video a like 👍 and share your valuable comments 💬 — we’d love to hear from you!
✍️ Author: Enid Blyton
🔄 Translated by: Sudath Rohan
🎙️ Presented by: CS Audiobooks
---------------------------------------------------------------------------------------------------------------------
Tags:
#audiobookchannel #FullAudiobook #ChildrensBooks #CSAudiobooks #EnidBlyton #SinhalaAudiobook #StClares #EnidBlytonSinhala #SudathRohan #SinhalaStory #AudiobooksLK #SinhalaTranslation #SinhalaStorytime #SinhalaNarration #ChildrenStoriesSinhala #StoryLovers #AudioBooksSriLanka #StClaresSinhala #nostalgia #boardingschool #enidblytonBooks #genre #fantasy #CozyReads #sinhalaaudiobookchannel