Перейти к содержимому

මාබල් කේක් එකක් හරියට හදමු! Marble Cake recipe Sinhala #cakes

Easy Homemade Cakes

0:00 / 0:00

මාබල් කේක් එකක් හරියට හදමු! Marble Cake recipe Sinhala #cakes

3 710 просмотров · 1 день назад
Easy Homemade Cakes
62,9 тыс. подписчиков
3 710 просмотров · 1 день назад
බටර්, කොකෝවා සහ වැනිලා රස එකට එකතු කරලා හදන මේ Soft & Moist Chocolate Marble Loaf Cake එක tea time එකට හරිම perfect! 😍 සරල ingredients වලින් හදාගන්න පුළුවන් මේ loaf cake එකේ vanilla cake batter එකට cocoa powder එකතු කරලා beautiful chocolate-marble effect එකක් ලබාගන්න පුළුවන්. ✨ Oven එකෙන් එළියට ගත්තම buttery, soft සහ delicious cake එකක්! Ingredients: Butter or margarine 200g Sugar 200g 4 Eggs Flour 225g Baking powder 1 teaspoon Vanilla 1 teaspoon Cocoa powder 1 tablespoon Milk 60ml (¼ cup) Measuring cup size - 240ml Baking pan size 2 Lb loaf pan Bake in a preheated Oven at 160c (320f) for 45-55 minutes ⁣⁣රෙසිපිය: බටර් හෝ මාගරින් ග්‍රෑම් 200 සීනි ග්‍රෑම් 200 බිත්තර 4 පාන් පිටි ග්‍රෑම් 225 බේකින් පවුඩර් තේ හැඳි 1 වැනිලා තේ හැඳි 1 කොකෝවා පවුඩර් මේස හැඳි 1 කිරි මිලිලීටර් 60 (කෝප්ප 1/4) කෝප්ප මිණුම - මිලිලීටර් 240 බේකින් තැටිය - රාත්තල් 2ක 'ලෝෆ් පෑන්' (loaf pan) එකක් සෙල්සියස් 160ට (ෆැරන්හයිට් 320) කලින් රත්කරගත් අවන් එකක විනාඩි 55-45ක් පමණ බේක් කරගන්න. #ChocolateLoafCake #MarbleCake #ChocolateCake #LoafCake #ChocolateMarbleCake #EasyCakeRecipe #SoftCake #MoistCake #SinhalaRecipes #EasyHomeMadeCakes