Easy Chocolate Cake Recipe Sinhala | බේකරියේ වගේ 1Kg චොකලට් කේක් හදමු!
Easy Homemade Cakes
0:00 / 0:00
Easy Chocolate Cake Recipe Sinhala | බේකරියේ වගේ 1Kg චොකලට් කේක් හදමු!
31 814 просмотров · 5 месяцев назад
Easy Homemade Cakes
61,9 тыс. подписчиков
31 814 просмотров · 5 месяцев назад
Easy Chocolate Cake Recipe කියන්නේ ගෙදරදීම බේකරියේ වගේ soft, moist 1Kg chocolate cake එකක් හදන ලේසි recipe එකක්.
අඩු වියදමෙන්, margarine භාවිතා කරලා cake එකත් icing එකත් හදාගන්න පුළුවන්. Tea time, birthday cake එකක් හෝ small business එකකටත් මේ recipe එක perfect.
මෙම cake එකට දාපු margarine chocolate icing එක රස්නෙටත් ලේසියෙන් දිය නොවන නිසා decorate කරන්නත් පහසුයි.
Ingredients:
Cocoa powder 25g (about 4 tablespoons)
Hot water 80ml (⅓ cup)
Flour 250g (1 and ⅔ cups)
Baking powder 1 and ½ teaspoons
Sugar (small grain) 250g (1 and ¼ cups)
4 Eggs (about 200g)
Margarine (at room temperature) 250g (1 cup, 2 tablespoons)
Simple Chocolate Icing:
Margarine 100g (7 tablespoons)
Icing sugar 200g (1 and ⅔ cups)
Melted Dark Chocolate 100g
Vanilla (optional)
Almond essence ½ teaspoon (optional)
Any toppings (optional)
Measuring cup size - 240ml
Baking pan 20x20 cm (8x8 inch)
A 1Kg baking pan will be enough for this cake.
Bake in a preheated oven at 170c (350f) for 35-40 minutes.
රෙසිපිය:
කොකොවා පව්ඩර් 25g (මේස හැඳි 4ක් පමණ)
උණු වතුර මි.ලී. 80 (කෝප්ප 1/3)
පිටි 250g (කෝප්ප 1 2/3)
බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
සීනි (පොඩි කැට) 250g (කෝප්ප 1 1/4)
බිත්තර 4 (200g පමණ)
මාගරින් 250g (කාමර උෂ්ණත්වයේ) (කෝප්ප 1, මේස හැඳි 2)
සරළ චොකොලට් අයිසින් එක:
මාගරින් 100g (මේස හැඳි 7)
අයිසින් සීනි 200g (කෝප්ප 1 2/3)
දියකරගත් ඩාක් චොකොලට් 100g
වැනිලා(අවශ්‍ය නම්)
ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1/2 (අවශ්‍ය නම්)
ඕනම ටොපින් එකක් (අවශ්‍ය නම්)
කෝප්ප මිණුම - මි.ලී.240
බේකින් තැටිය සෙ.මි.20x20 (8x8“)
කිලෝ 1 බේකින් තැටියක් මේ කෙක් එකට ප්‍රමාණවත් වේවි.
සෙල්සියස් 170ට (350ෆ) කලින් රත්කරගත් අවන් එකක, විනාඩි 30-35ක් පමණ බේක් කරගන්න.
#ChocolateCakeRecipeSinhala
#EasyChocolateCake
#1KgChocolateCake
#HomemadeChocolateCake
#SriLankanCakeRecipes
#ChocolateCake
👇 Video එක බලලා
Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!