Перейти к содержимому

ගම් නැති කළ ගංවතුර... | රත්නපුරේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවෙලා...

Ada Derana

0:00 / 0:00

ගම් නැති කළ ගංවතුර... | රත්නපුරේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවෙලා...

8 802 просмотра · 7 ч назад
Ada Derana
3,96 млн подписчиков
8 802 просмотра · 7 ч назад
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා ගම් නැති කළ ගංවතුර... | රත්නපුරේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවෙලා... ඇළපාත ,යහල, කරංගොඩ, දිමියාව, දමිබුලුවන සහ කහවත්ත යන ගම්මාන සියල්ලම ගංවතුර තර්ජනයට මුහුණපා ඇති අතර 1,000කට අධික ජනතාවක් පිිඩාවට පත්ව තිබේ. මෙම ගම්මානවලට පැමිණීමට තිබෙන ප්‍රධාන මාර්ගය දෙවන දිනටත් ජලයෙන් යටව තිබෙන ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණි. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews