Ven Agulgamuwe Thero | Maithreee Bawana | පූජ්‍ය අගුල්ගමුවේ හිමි | භාවනාවට මනස සකසා ගන්නේ කෙසේද ?
DamSak Nada දම්සක් නද
0:00 / 0:00
Ven Agulgamuwe Thero | Maithreee Bawana | පූජ්‍ය අගුල්ගමුවේ හිමි | භාවනාවට මනස සකසා ගන්නේ කෙසේද ?
2 987 просмотров · 5 л. назад
DamSak Nada දම්සක් නද
25,7 тыс. подписчиков
2 987 просмотров · 5 л. назад
2020.05.12 දින සිරස FM ගුවන් විදුලියේ පෙ.ව.7.00 සිට 7.30 දක්වා විකාශනය වූ සිත නිවන සෙවන වැඩසටහනේ අගුල්ගමුවේ අරියනන්ද හිමියන් විසින් භාවනාවේ ඇති වටිනාකම හා භාවනා උපදෙස් පිළිබද දේශනා මාලාවේ 7 වන කොටස වන මෛත්‍රී භාවනාව නම් මෙම ධර්ම දේශනාව සියලු සත්ත්වයින්ගේ යහපත පිණිස ධර්ම දානයක් ලෙස මෙසේ බෙදා හරින ලදී.
මෙම උතුම් ධර්මය අසා ඔබගේ පින් සිත් උපදවාගන්න
මෙම ධර්ම දානයෙන් එකතු වන පින සියලු සත්ත්වවයන්ට අනුමෝදන් වේවා...
සාධු ..... සාධු ..... සාධු .....
©DamSak Nada