Перейти к содержимому

ශ්‍රී ලංකා ගුරු සේවය කාර්යක්ෂමතා කඩඉම් විභාගය 01-2026

Nandana Perera

0:00 / 0:00

ශ්‍රී ලංකා ගුරු සේවය කාර්යක්ෂමතා කඩඉම් විභාගය 01-2026

1 040 просмотров · 3 нед. назад
Nandana Perera
34,5 тыс. подписчиков
1 040 просмотров · 3 нед. назад
ශ්‍රී ලංකා ගුරු සේවය කාර්යක්ෂමතා කඩඉම් විභාගය 01-2026.09.27 පැවැත්වේ. ඒ සදහා ගුරු සේවයේ 3 i , 3 ii සහ අධ්‍යාපනවේදී උපාධිය මත ගුරුසේවයේ 2 ii පැමිනි සියළුම ගුරු මහත්ම මහත්මීන් පෙනී සිටිය යුතුය. එම විභාගය මොඩියුල 01 ,02 ,03 සහ 04 ට අදාලව පැවැත්වේ. සමත් වීමට අවම ලකුණු 40 ක් ගත යුතුය. මෙම නිබන්ධන හතරම සදහා දින 2 ක සම්මන්ත්‍රණයක් බොහෝ ගුරුවරුන්ගේ ඉල්ලීම අනුව මා විසින් පවත්වන ලදී. සෑම මොඩියුලයකටම අදාලව පැමිණිය හැකි ඉලක්ක ප්‍රශ්න පත්‍රය බැගින් ලබා දී ඇත. බහුවඑරණ ප්‍රශ්න 20 ක් ව්‍යුහගත රචනා ප්‍රශ්න 10 ක් හා රචනා ප්‍රශ්න 5 බැගින් මොඩියුල 04 සදහාම ලබා දී ඇත. ඒ් අනුව බහුවරණ ප්‍රශ්න 80 ක් ව්‍යුහගත රචනාප්‍රශ්න 40 ක් හා රචනා ප්‍රශ්න 20 ක් ලබා දී ඇත. එහි නිබන්ධන අංක 04 ට අදාලව කල දේශනයෙන් කොටසක් මෙහි අන්තර්ගත කර ඇත. අදාල සියළුම දේශන ඔබට ලබා ගැනීමට අවශ්‍ය වේ නම් කරුණාකර 0770050265 දුරකථන අංකයට SLTS EB 01 ලෙස ටයිප් කර WhatsApp පනිවිඩයක් එවන්න. එවිට එම දේශන ලබාගන්නා ආකාරය සහ ගෙවීම් පිලිබදව ඔබව දැන්වත් කරනු ඇත. Naasa Educational Platform හරහා එම දේශන නැවත නැවත නැරඹීමට ලබා දෙනු ලැබේ. මෙම දේශනයෙන් ඔබට යම් දැනුමක් ලබා දීම ප්‍රධාන අරමුනකි. එය ඉටුවනු ඇතැයි සිතමි. ඔබේ වටිනා අදහස් මෙම නාලිකාව වැඩි දියුනු කිරීමට ඉතා වැදගත් වේ. එබැවින් ඔබේ වටිනා අදහස් මෙහි සටහන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි. ජී.උපුල් නන්දන පෙරේරා