Перейти к содержимому

ශ්‍රී ලංකා ගුරුසේවය කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2026 ( SLTS EB Exam) ඔබ සමත්විය යුතු EB Exam කුමක්ද?

Nandana Perera

0:00 / 0:00

ශ්‍රී ලංකා ගුරුසේවය කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2026 ( SLTS EB Exam) ඔබ සමත්විය යුතු EB Exam කුමක්ද?

4 673 просмотра · 3 мес. назад
Nandana Perera
34,5 тыс. подписчиков
4 673 просмотра · 3 мес. назад
ගූරු සේවයේ 3 - ii සහ 3 - i අය පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය ද, ගූරු සේවයේ 2 - ii අය දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය ද, ගූරු සේවයේ 2 - i අය තුන්වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය ද, සමත් විය යුතුය. ඒ සදහා මොඩියුල 10 ක් ජාතික අධ්‍යාපන ආයතනය මගින් හදුන්වා දී ඇත. මෙම විභාග පිලිබද මෙහි විස්තර කර ඇත. ඔබේ අදහස් මෙහි සදහන් කරන්න. එය අගය කොට සලකමි. ස්තූතියි. ජී.උපුල් නන්දන පෙරේරා