Перейти к содержимому

කොෆී කේක් රසටම හදමු | Coffee Cake Recipe | coffee cake hadana hati by Cook with Ashi ❤️

Cook with Ashi

0:00 / 0:00

කොෆී කේක් රසටම හදමු | Coffee Cake Recipe | coffee cake hadana hati by Cook with Ashi ❤️

44 712 просмотров · 2 г. назад
Cook with Ashi
44,2 тыс. подписчиков
44 712 просмотров · 2 г. назад
කොෆී කේක් රසටම හදමු | Coffee Cake Recipe | coffee cake hadana hati by Cook with Ashi ❤️ අවශ්‍ය ද්‍රව්‍ය බටර් ග්‍රෑම් 250 සීනි ග්‍රෑම් 250 පාන් පිටි ග්‍රෑම් 250 බිත්තර 4 ක් බේකින් පවුඩර් තේ හැඳි 1 හමාරක් වැනිලා තේ හැන්දක් Instant කෝපි තේ හැඳි 2 ක් කිරි කෝප්ප කාලක් අයිසින් කිරීමට : බටර් ග්‍රෑම් 100 අයිසින් සීනි ග්‍රෑම් 200 Instant කෝපි තේ හැඳි 2 ක් කිරි මේස හැඳි 2 ක් දියකරගත් ඩාර්ක් චොක්ලට් (ඩබල් බොයිල්) කජු කෑලි *අඟල් 8" 8" කේක් ට්‍රේ එකක් Ingredients : 250 grams of butter 250 grams of sugar 250 grams of plain flour 4 eggs 1 and a half teaspoons of baking powder 1 teaspoon of vanilla 2 teaspoons of instant coffee 1/3 cup of milk To make the icing: 100 grams of butter 200 grams of icing sugar 2 teaspoons of instant coffee 2 tablespoons of milk Melted Dark Chocolate (Double Boil) Cashew nuts *I used 8" 8" inches cake tray #coffeecake #coffeecakerecipe #cake #srilanka #trending #food #viralvideo #foryou #recipe #snacks #cooking