රසම රස, පහසුවෙන් හදන Coffee Cake Recipe | Easy Coffee Cake in Sinhala
Easy Homemade Cakes
0:00 / 0:00
රසම රස, පහසුවෙන් හදන Coffee Cake Recipe | Easy Coffee Cake in Sinhala
10 651 просмотр · 1 дн. назад
Easy Homemade Cakes
65 тыс. подписчиков
10 651 просмотр · 1 дн. назад
අද අපි හදන්නේ හරිම පහසුවෙන් තේ වෙලාවට හදාගන්න පුළුවන් කෝපි අයිසින් සහිත රසම රස කෝපි කේක් එකක් (Coffee Cake Recipe in Sinhala). මේක හදන්නේ බටර් කේක් හදන විදිහට නෙවෙයි. බේකින් වලට ආධුනික කෙනෙකුට වුණත් ගෙදර තියෙන අඩුම කළමනා භාවිතයෙන් මේ කේක් එක ලේසියෙන්ම සාදාගන්න පුළුවන්.
🍰 අවශ්ය ද්රව්ය:
• මනින කප් එකේ ප්රමාණය: 240 ml
• බේකින් තැටියේ ප්රමාණය: 20x20 cm (අඟල් 8x8)
• අවන් එක සෙට් කළ යුතු උෂ්ණත්වය: 170°C (350°F) මිනිත්තු 30-35 ක්
කේක් එක සඳහා:
• බිත්තර - 3
• දියකරගත් මාගරින්, බටර් හෝ තෙල් - මිලිලීටර් 120 (කප් ½)
• සීනි - ග්රෑම් 150 (කප් ¾)
• පාන් පිටි - ග්රෑම් 175 (කප් 1 යි, මේස හැඳි 3)
• බේකින් පවුඩර් - තේ හැඳි 1
• ඉන්ස්ටන්ට් කෝපි පවුඩර් - මේස හැඳි 1
• කිරි - මිලිලීටර් 80 (කප් ⅓)
කෝපි අයිසින් එක සඳහා:
• අයිසින් සීනි - ග්රෑම් 200 (කප් 1 සහ ⅔)
• බටර් - ග්රෑම් 100 (මේස හැඳි 7)
• කිරි හෝ විපින් ක්රීම් - මේස හැඳි 2
• ඉන්ස්ටන්ට් කෝපි පවුඩර් - මේස හැඳි 1
• කොකෝවා පවුඩර් - තේ හැඳි 1 (කැමති නම් පමණක්)
සීනි සිරප් එක සඳහා (කැමති නම්):
• සීනි - ග්රෑම් 50 (කප් ¼)
• රස්න වතුර - මිලිලීටර් 50
ටොපින් එක සඳහා (කැමති නම්):
• ලියාගත් කජු/බදම් සහ දියකරගත් චොකලට් ස්වල්පයක්
🍰 INGREDIENTS:
• Measuring Cup Size: 240 ml
• Baking Pan Size: 20x20 cm (8x8 inch)
• Baking Temp: Preheated oven at 170°C (350°F) for 30-35 mins
For the Cake Batter:
• Eggs - 3
• Melted Margarine, Butter, or Oil - 120 ml (½ cup)
• Sugar - 150 g (¾ cup)
• Flour - 175 g (1 cup + 3 tbsp)
• Baking Powder - 1 tsp
• Instant Coffee - 1 tbsp
• Milk - 80 ml (⅓ cup)
For the Coffee Icing:
• Icing Sugar - 200 g (1 and ⅔ cups)
• Butter - 100 g (7 tbsp)
• Milk or Whipping Cream - 2 tbsp
• Instant Coffee - 1 tbsp
• Cocoa Powder - 1 tsp (optional)
Sugar Syrup (Optional):
• Sugar - 50 g (¼ cup)
• Warm Water - 50 ml
For Topping (Optional):
• Few chopped nuts
• A little melted chocolate
☕ MORE COFFEE CAKE & BAKING RECIPES / අපේ තවත් කේක් වීඩියෝ බලන්න:
📌 පුළුන් වගේ කෝපි කේක් එකක් හදමු! Coffee Cake Recipe Sinhala - • පුළුන් වගේ කෝපි කේක් එකක් හදමු! Coffee Cak...
📌 Viral කෝපි චොකලට් ගැටෝ එක - විපින් ක්රීම් ඕනේ නැහැ! Coffee Chocolate Gateau Sinhala - • Viral කෝපි චොකලට් ගැටෝ එක - විපින් ක්රීම්...
📌 පුළුන් වගේ, රසම රස කෝපි කේක් එකක් හදමු! Coffee Cake recipe - • පුළුන් වගේ, රසම රස කෝපි කේක් එකක් හදමු! Co...
#CoffeeCake #CoffeeCakeRecipe #SinhalaRecipes #EasyBaking #TeaTimeCake #CoffeeIcing #CakeRecipeSinhala #SriLankanBaking