Перейти к содержимому

පාරවත් නැති අභිරහස් රංගල නේචර් පූල් එකක රහස! ⛈️සහ වැවතැන්නේ මහ වැස්ස මැද අපේ මාරක කැම්පිං අත්දැකීම⛺🔥

Nishan Bandara (KULA

0:00 / 0:00

පාරවත් නැති අභිරහස් රංගල නේචර් පූල් එකක රහස! ⛈️සහ වැවතැන්නේ මහ වැස්ස මැද අපේ මාරක කැම්පිං අත්දැකීම⛺🔥

193 просмотра · 3 дня назад
Nishan Bandara (KULA
700 подписчиков
193 просмотра · 3 дня назад
#VawatannaCamping #RangalaNaturePool #CampingSriLanka #CampusTrip #BBQLovers #SriLankaTravel #CampingVlog #SinhalaVlog #AdventureSriLanka "කැම්පස් එකේ යාලුවෝ ටිකක් එකතු වෙලා අපි ගියපු අමතක නොවන ගමනක් මේක. කිසිම කෙනෙක් හරියට දන්නේ නැති, සොබාදහමේ අපූරු නිර්මාණයක් වන සැඟවුණු රංගල නේචර් පූල් එක සොයාගෙන ගිය අපේ ගමන, අවසානයේ වැවතැන්නේ කූඩාරම් ගහලා රෑ වැස්සට කොටු වීමත් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් බවට පත්වුණා! මේක ඇස් අගට කඳුළක්, බයක් වගේම පුදුමයක් ගෙන දෙන උත්සාහයක්. වීඩියෝ එක අගටම බලලා අදහසක්දාගෙන යන්න අමතක කරන්න එපා!