Перейти к содержимому

Narangamuwa Lakegala ⛰️ Full Guide | ලකේගල උසම මුදුනට | සුලි සුලං නිසා වුනදේ 🇱🇰 | Dream Hiker

Dream Hiker

0:00 / 0:00

Narangamuwa Lakegala ⛰️ Full Guide | ලකේගල උසම මුදුනට | සුලි සුලං නිසා වුනදේ 🇱🇰 | Dream Hiker

1 615 просмотров · 4 месяца назад
Dream Hiker
554 подписчика
1 615 просмотров · 4 месяца назад
Welcome Travelers !! ‪@DreamHikerOfficial‬ Narangamuwa Lakegala ⛰️ Full Guide | ලකේගල උසම මුදුනට | සුලි සුලං නිසා වුනදේ 🇱🇰 | Dream Hiker මාතලාගල සංචාරය අවසන් ⁣වෙනවත් එක්කම ආරම්භ වුනු අලුත් සංචාරය තමයි මේ නාරංගමුව ලකේගල ඔස්සේ ලකේගල ගල් තුනේ උසම මුදුන වන මීරියගෝල්ලෑවට ගිය ඒ සංචාරය 🍃 ඉතින් මාතගාලගදි ලස්සනට දැකපු ඒ දැවැන්ත කදු මුදුන් තුන ‍සොයා ගිය සංචාරය ඔයාලටත් දැන් බලන්න පුලුවන්. දිට්වා සුලි සුලං නිසා විශාල ගස් කිහිපයක් කඩන් වැටී තිබීමත් සමග ගමන ටිකක් අසීරු වුනා. එහනෙම් video එක බලලා ඔයාලගේ අදහස් පහල comment section එකේ දානන්නත් අමතක කරන්න එපා 🌝 එහනෙම් තවත් සුන්දර සංචාරයකින් හමුවමු ජය වේවා 🫡 ▶️ Chapters ⏸️ 00:00 - In This Video 01:06 - Intro 01:23 - Heading to Lakegala 08:52 - Lost in the forest 09:44 - Back to the lodge 13:11 - Day 2: Back On Track 22:01- Rock Climbing Starts 23:51 - The Summit: Narangamuwa Lakegala 25:03 - Hike to Meeriyagollawa Peak 28:13 - The Summit: Meeriyagollawa Peak 29:04 - The End Muthu Ayya - 072 413 5644 If you enjoy the content, don’t forget to support ✨ Subscribe for more 🔔 Drop a like 👍 Share your thoughts in the comments 💬 Facebook -   / dreamhikerofficial   Instagram -   / dreamhikerofficial   TikTok -   / dreamhikerofficial   ‪@DreamHikerOfficial‬ #lakegala #knucklesmountainrange #dreamhiker #narangamuwalakegala #mathalagalapathana #asmr