මගෙ හදවිමනෙන් මිදී....
සියොන් මිටියාවත சியோன் பள்ளத்தாக்கு Zion Valley
0:00 / 0:00
මගෙ හදවිමනෙන් මිදී....
613 просмотров · 10 дн. назад
සියොන් මිටියාවත சியோன் பள்ளத்தாக்கு Zion Valley
53 подписчика
613 просмотров · 10 дн. назад
Lyrics By: Niroshan P. Kumar
Music Style By: Niroshan P. Kumar
Suno Ai (Free v) in Maked By: Niroshan P. Kumar
Video Editing By: Niroshan P. Kumar
මගේ හදවිමනෙන් මිදී
ඔබෙ හදවතේ රැඳිලා..
නිවාලමි දුක් වේදනාවන්
ඔබෙ පාමුලේ රැඳිලා..
සිතුම් මත්කළ ලෝකයේ
ඒ රුදුරු දැල් බිඳලා..
ලැගුම් ගමි ඔබෙ මන්දිරේ
මගෙ යේසුනේ සැමදා..
මගේ හදවිමනෙන් මිදී
ඔබෙ හදවතේ රැඳිලා..
නිවාලමි දුක් වේදනාවන්
ඔබෙ පාමුලේ රැඳිලා..
සිතුම් මත්කළ ලෝකයේ
ඒ රුදුරු දැල් බිඳලා..
ලැගුම් ගමි ඔබෙ මන්දිරේ
මගෙ යේසුනේ සැමදා..
ලැගුම් ගමි ඔබෙ මන්දිරේ
මගෙ යේසුනේ සැමදා....
හදේ ගැඹුරුම තැන්වලින්
ඔබේ ගැන විමසා..
සිතේ සිතුවිලි යටකරම්
ඔබෙ බහට මුල්කරවා...//
මගේ හදවිමනෙන් මිදී
ඔබෙ හදවතේ රැඳිලා..
නිවාලමි දුක් වේදනාවන්
ඔබෙ පාමුලේ රැඳිලා..
සිතුම් මත්කළ ලෝකයේ
ඒ රුදුරු දැල් බිඳලා..
ලැගුම් ගමි ඔබෙ මන්දිරේ
මගෙ යේසුනේ සැමදා..
ලැගුම් ගමි ඔබෙ මන්දිරේ
මගෙ යේසුනේ සැමදා..
මසේ ගැතිකම් බිඳලමින්
මේ ලෝකයෙන් මිදිලා..
මගේ ආත්මෙන් හැසිරඑමි
ඔබෙ මාවතේ ඇදිලා.. //
මගේ හදවිමනෙන් මිදී
ඔබෙ හදවතේ රැඳිලා..
නිවාලමි දුක් වේදනාවන්
ඔබෙ පාමුලේ රැඳිලා..
සිතුම් මත්කළ ලෝකයේ
ඒ රුදුරු දැල් බිඳලා..
ලැගුම් ගමි ඔබෙ මන්දිරේ
මගෙ යේසුනේ සැමදා..
මගේ හදවිමනෙන් මිදී
ඔබෙ හදවතේ රැඳිලා..
නිවාලමි දුක් වේදනාවන්
ඔබෙ පාමුලේ රැඳිලා..
සිතුම් මත්කළ ලෝකයේ
ඒ රුදුරු දැල් බිඳලා..
ලැගුම් ගමි ඔබෙ මන්දිරේ
මගෙ යේසුනේ සැමදා..
ලැගුම් ගමි ඔබෙ මන්දිරේ
මගෙ යේසුනේ සැමදා...........