[නිසල ගමනක්] | Yasith Akash | Official Lyric Video | sinhala song 2026
Yasith Akash
0:00 / 0:00
[නිසල ගමනක්] | Yasith Akash | Official Lyric Video | sinhala song 2026
54 просмотра · 9 дн. назад
Yasith Akash
9 подписчиков
54 просмотра · 9 дн. назад
[නිසල ගමනක් ] | Yasith Akash | Official Lyric Video | Sinhala Song 2026
Song :-Nisala gamanak (silent journey )
Lyrics :-Yasith Akash
Video :-Yasith Akash
music & voice :- Suno studio
නොකී වදනක්...
සිතේ සඟවා,
තියන් උන්නෙමි නෙතුලඟ...
සිතේ සොඳුරුම තැනක,
නුඹ හිඳ...
හදේ බැඳුනෙමි මා සිත...
දැවෙන ගින්දර වගේ,
සිතුවිලි...
හදේ කොනකට හිර කර...
නුඹට පැතුවා,
නිසල ගමනක්...
මගේ ආදරේ පුද කර...
අවරගිර පස කළුව පරදා,
නැගෙයි අහසට පුන්සඳ...
මගේ සසරේ,
එවන් උපමා...
තිබී නෑ කිසි දවසක...
සිතේ පැතුමන් බොහෝ තිබුණත්,
ලැබී නෑ කිසිදා මට...
මමම පැතුවා,
නිසල ගමනක්...
මගේ ආදරේ පුද කර...
බොහෝ තැන්වල අඳුර මැකුවත්,
නැගී පුර සඳ අහසට...
මගේ දිවියේ අඳුර මැකුමට,
එවන් එළියක් නෑ මට...
අලුත් අහසක් දුටුව දා,
මම වෙනත් සඳකට අවසර...
මටද පැතුවා,
නිසල ගමනක්...
මගේ ආදරේ පුද කර...
[Outro]
A brand-new Sinhala song created with love, emotion, and a fresh musical vibe.
Like 👍 Comment 💬 Share 🔁 and Subscribe 🔔
🎧 Best experienced with headphones.
Thank you for listening and supporting my music.
❤️🇱🇰
© 2026 Yasith Akash. All rights reserved.
#SinhalaSong #SinhalaMusic #SinhalaNewSong #SriLankanMusic #SinhalaSongs #NewSinhalaSong #SinhalaRomanticSong #RomanticSong #SinhalaArtist #YasithAkash #SriLankaMusic #NewMusic #SinhalaMusic2026 #SinhalaLyrics #SinhalaSongs2026