Перейти к содержимому

විද්‍යුත් විච්ඡේදනය ගැන හැමදේම හරියමට දැනගමු | ELECTROCHEMISTRY | ep.03

Ushan Gunasekara - Chemistry

0:00 / 0:00

විද්‍යුත් විච්ඡේදනය ගැන හැමදේම හරියමට දැනගමු | ELECTROCHEMISTRY | ep.03

46 771 просмотр · 4 г. назад
Ushan Gunasekara - Chemistry
115 тыс. подписчиков
46 771 просмотр · 4 г. назад
මෙම වීඩියෝව තුලින්, කෝෂයක විද්‍යුත් ගාමක බලය රදාපවතින සාධන (අතුරු) විද්‍යුත් විච්ඡේදනය යනු කුමක්ද ඕනෑම විද්‍යුත් විච්ඡේදනයක සිදුවන වඩාත්ම නිවැරදි ඔක්සිකරණ හා ඔක්සිහරණ ක්‍රියාව ලියන ආකාරය කියා දේ... හරියට දැනගමු!මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.හරියට දැනගමු playlist - https://www.youtube.com/watch?v=jEB3M... විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f... විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f... පත්‍ර ගැන playlist - https://www.youtube.com/watch?v=SkBfc... නිළ facebook පිටුව හා එක්වන්න  / pastpapertvඅපගේ   නිළ instagram account එක සමග එක්වන්න  / pastpapertv