Перейти к содержимому

කාබෝකැටායන වල ස්ථායීතාව සහ කාබනික සං‍යෝග වල සම්ප්‍රයුක්ත ව්‍යුහ | Organic | හරියට දැනගමු

Ushan Gunasekara - Chemistry

0:00 / 0:00

කාබෝකැටායන වල ස්ථායීතාව සහ කාබනික සං‍යෝග වල සම්ප්‍රයුක්ත ව්‍යුහ | Organic | හරියට දැනගමු

40 819 просмотров · 3 года назад
Ushan Gunasekara - Chemistry
114 тыс. подписчиков
40 819 просмотров · 3 года назад
මෙම වීඩීයෝව තුලින් කාබනික සං‍යෝග වල සම්ප්‍රයුක්ත ව්‍යුහ හා කාබෝකැටායන ගැන හැමදේම ඉගෙන ගැනීමට හැකි වේ.. කාබනික සං‍යෝග වල සම්ප්‍රයුක්ත ව්‍යුහ වලදී බෙන්සින් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ වඩා වැදගත් වේ. බෙන්සින්වල සම්ප්‍රයුක්ත ව්‍යුහ වඩාත් නිවැරදිව ඇදීමට හැකි වන ආකාරයට මෙම වීඩියෝව සකස් කර ඇත.. කාබෝහැටායන ගත් විට ඒවායේ ස්ථායිතාව සෙවීම වඩා වැදගත් වේ. කාබෝකැටායන වල ස්ථායිතාව සෙවීම සම්බන්ධ සෑම දෙයක්ම හා කාබෝකැටායන ගැන හැමදෙයක්ම වඩාත් නිවැරදිව මෙහිදි ඉගැන්වේ.. 2023 Theory class එකට අදාල Register වීම් සිදුකරන telegram group එකට පහත Link එකෙන් join වෙන්න.. https://t.me/+eDNu8I54nG8zZDNl එහෙනං එකපාරින්ම Chemistry වලට A එකක්ම දාන Project එකත් එක්ක සම්බන්ධ වෙමු.. Al CHEMISTRY වලට නිසැක A සාමාර්ථයක් ගන්න ආස අයට, S2A CHEMISTRY 2022 Revision එක සමග සම්බන්ධ වීමට https://t.me/+7VZLdlrI9zI0NDNl ඉහත link එක හරහා telegram group එකට සම්බන්ධ වෙන්න.. හරියට දැනගමු! මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි. පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි. උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි. මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි. මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ. හරියට දැනගමු playlist - https://www.youtube.com/watch?v=jEB3M... රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f... භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f... ප්‍රශ්න පත්‍ර ගැන playlist - https://www.youtube.com/watch?v=SkBfc... අපගේ නිළ facebook පිටුව හා එක්වන්න   / pastpapertv   අපගේ නිළ instagram account එක සමග එක්වන්න   / pastpapertv