Перейти к содержимому

සුන්දර අනාගතය, අසුන්දර වර්ථමානය | සමාහිත සිත 07 | samahitha sitha 07

Ven Thiththagalle Anandasiri Thero

0:00 / 0:00

සුන්දර අනාගතය, අසුන්දර වර්ථමානය | සමාහිත සිත 07 | samahitha sitha 07

8 247 просмотров · 2 месяца назад
Ven Thiththagalle Anandasiri Thero
106 тыс. подписчиков
8 247 просмотров · 2 месяца назад
"සමාහිත සිත" සත්වන විපස්සනා භාවනා වැඩසටහන මැයි 27 දින සිට ජුනි 02 වන දින දක්වා දින හතරක් පුරා අතිපූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේගේ පූර්ණ මගපෙන්වීමෙන් මෙත් බෝ සෙවණ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. එහි පළමු දින ධර්ම දේශනය "ධම්මෝෂධ සමං නත්ථි, ඒතං පිබථ භික්ඛවෝ" ධර්මය හා සමාන ඖෂධයක් නැත. එය පානය කරව්. මනසට ලබා දිය හැකි සදාතනික ප්‍රතිකාරකය ඇත්තේ ධර්මය තුළයි. එය වෙනත් කිසිදු විද්‍යාවක නැත.. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ. නවතම දේශනා සඳහා Youtube චැනලය Subscribe කරන්න👇👇👇    / @thelionsroar9864(english   medium)    / @anandasirithero(සිංහල   මාධ්‍ය)    / @methbosewana   (සිංහල මාධ්‍ය) Like us on Facebook 👇👇👇   / venthiththagalleanandasirihimi   Web 👇👇👇 https://www.methbosewana.org/ #meditation #vipassana #thiththagalleanandasirihimi #samahithasitha #samahitha