Перейти к содержимому

මා තනිවෙලා.... Maa Thaniwela.... Symphonic Metal Song

Mr.මැකෑnick

0:00 / 0:00

මා තනිවෙලා.... Maa Thaniwela.... Symphonic Metal Song

45 просмотров · 2 недели назад
Mr.මැකෑnick
716 подписчиков
45 просмотров · 2 недели назад
මා තනිවෙලා.... Maa Thaniwela.... පිපෙන කුසුමට හාදුදී.... ලය තලේ ගුලි කරවා................ සුසුම් පවනට සිසිලදී.... ඔබේ සිත හා බැදිලා................. මල් කිනිත්තක හා වෙලී.... නුබ මගේ වූවා........................ දාල යනවද මා................ මෙලොව තනි කරලා................ මා තනිවෙලා..................... මා තනිවෙලා.................... හඩනවා.............................. මා තනිවෙලා..................... .......................................................................... හමන සුලගට හාදු දී..... සඳ වතේ මුව තබා....................... දෙතොල ලය මත සිර කරන්... සෝ සුසුම් වින්දා................ කදුල නෙතු අග සිර කරන්.. තනිය මම ගෙව්වා............. සිනිදු සයනෙක වැතිරෙමින්... ඔබව සිහි කෙරුවා................ මා තනිවෙලා..................... මා තනිවෙලා.................... හඩනවා.............................. මා තනිවෙලා..................... .......................................................................... මා තනිවෙලා..................... මා තනිවෙලා.................... හඩනවා.............................. මා තනිවෙලා..................... මා තනිවෙලා..................... මා තනිවෙලා.................... හඩනවා.............................. මා තනිවෙලා.....................