Перейти к содержимому

සිහිනයම ඔබ වේ

Mr.මැකෑnick

0:00 / 0:00

සිහිනයම ඔබ වේ

64 просмотра · 1 месяц назад
Mr.මැකෑnick
719 подписчиков
64 просмотра · 1 месяц назад
මේ තියෙන්නෙ මන් ලියපු දෙවෙනි සින්දුව. අහල බලල ලස්සන නම් කොමෙන්ට් එකක් දාන්න. ඔයාලත් සින්දුව ගායනා කරන්න ට්‍රයි එකක් දෙන්න කොපුල් තලයේ සිසිල් පවනැල්ලේ....... සවන් අතරේ ගිගුම් නාදයදේ...... සිහින මැදුරේ නිහඩ ගීතාවේ...... සුමුදු සයනෙ දකිනවද සිහිනේ..... තනිය මකනා... ගීය නුඹමයි. එලිය කරනා... හිරුද ඔබමයි. සිසිල කරනා... පවන සේමයි. ලමැද යහනේ සිටින මගෙ සොදුරේ..... .............................................................. ගිමන් අරනේ නොනිම් සෙවනැල්ලේ..... රිදුම් දවනා ගිනි සිසිල් දහරේ..... ඔහේ සරනා මතක පත් අතරේ..... නුඹව සොයනා මමයි කුමරුවනේ..... ලොවක සරනා..... සුළඟ සේමයි. දසත පෙනෙනා..... තෙලිතුඩුවමයි. මසිත සොයනා..... ඔබම පමනයි. මටම ඕනා සිහිනයම ඔබවේ...... ........................................................... කොපුල් තලයේ සිසිල් පවනැල්ලේ....... සවන් අතරේ ගිගුම් නාදයදේ...... සිහින මැදුරේ නිහඩ ගීතාවේ...... සුමුදු සයනෙ දකිනවද සිහිනේ..... තනිය මකනා... ගීය නුඹමයි. එලිය කරනා... හිරුද ඔබමයි. සිසිල කරනා... පවන සේමයි. ලමැද යහනේ සිටින මගෙ සොදුරේ.....