Перейти к содержимому

මාගේ හුස්ම වාගේ | mage husma vage - (slowed + reverb ) Riki music

Rikizz Music

0:00 / 0:00

මාගේ හුස්ම වාගේ | mage husma vage - (slowed + reverb ) Riki music

16 027 просмотров · 3 года назад
Rikizz Music
15,1 тыс. подписчиков
16 027 просмотров · 3 года назад
This is not an original song 😊 My First youtube video please help me 😊❤️ Slowed & reverb by - Riki musics Song lyrics :- මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කළා නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කළා මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ (Music) මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා රකිමි සදාකල් මගෙ පණ පුදාලා මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා රකිමි සදාකල් මගෙ පණ පුදාලා දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී මිහිදන් නොවූ ආදරේ සදහට රැඳේවී ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සදහට තියේවී (music) ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා අපේ සුසුම් පාවී පාවීල යාවී යළි ආයෙ භවයකදී අප වෙත හමාවී ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සදහට තියේවී (Music) නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කළා නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කළා මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ Thank for waching 🥰