Перейти к содержимому

2024 ජර්මනියේ වුර්තිය පුහුණුවකට වැදගත් කරුණු | German Ausbildung Part 2 (No.330)

German with Niel

0:00 / 0:00

2024 ජර්මනියේ වුර්තිය පුහුණුවකට වැදගත් කරුණු | German Ausbildung Part 2 (No.330)

1 732 просмотра · 2 года назад
German with Niel
27,5 тыс. подписчиков
1 732 просмотра · 2 года назад
2024 ජර්මනියේ වුර්තිය පුහුණුවකට වැදගත් කරුණු | German Ausbildung Part 2 (No.330) ඔබට වැදගත් කරුණු: Ausbildung Berufe: www.ausbildung.de DAAD Sri Lanka https://www.daad-sri-lanka.org/en/ German Embassy: Visa requirements for long term stay: https://colombo.diplo.de/lk-en/servic... Goethe Institut Colombo: for German https://www.goethe.de/ins/lk/en/spr/p... WG-Suche https://www.wg-gesucht.de/wg-zimmer-i... ************************************************ Ohne Fleiß kein Preis! (no pain no gain!) ඔබේ මහන්සියේ තරම තර කරගන්නා තුරු, ඔබට මිලක් නොලැබේ! ජර්මන් භාෂාව වගේම අනිකුත් භාෂාවන්, ඉක්මනට ඉඟන ගන්නා එක ක්‍රම වේදයක් තමයි, තමන්ගේ භාෂාවෙන් කරන කියන දේ ලියාගෙන, ඒ සිදුවීම් ජර්මන් භාෂාවෙන් පරිවර්තනය කරගැනීමෙන් පසුව, "ඒ දේවල් කට පාඩම්" කර ගැනීමයි. ඇයි ඒ ආකාරයට කල යුත්තේ? ඔබ විසින් ඔබේ දිනචර්යාවේ කරන දේ දිනපතාම කරනවිට, ඒ දේවල් ජර්මන් භාෂාවෙන් "උච්චාරණය" කිරීමට ඇතිවන අවස්ථාවන් ගනන වැඩිය. අවස්ථාවන් ගනන යනු: හුරුපුරුද්ද! (Practice/Üben) ඔබට පුලුවම්! අදම පටන් ගන්න! ************************************************************************************ #GermanWithNiel #VocationalTraining #EducationInGermany #StudyInGermany #VisitVisaGermany #VisitVisaToEurope #NewGenaration #WeAreSriLankans #SriLanka #SpokenGerman ********************************************************************************** Thank you for: Watching my Videos! LIKE & Comments! I am Niel ජර්මන් භාෂාව සිංහලෙන් German with Niel