Перейти к содержимому

Spoken Part 9 | Schengen ජර්මන් Visa දීර්ග කරගන්නේ කෙසේද? (No.332)

German with Niel

0:00 / 0:00

Spoken Part 9 | Schengen ජර්මන් Visa දීර්ග කරගන්නේ කෙසේද? (No.332)

466 просмотров · 2 г. назад
German with Niel
27,5 тыс. подписчиков
466 просмотров · 2 г. назад
Spoken Part 9 | Schengen ජර්මන් Visa දීර්ග කරගන්නේ කෙසේද? (No.332) Mein Visum läuft ab. මගේ වීසා බලපත්‍රය කල් ඉකුත් වේ. (My visa is expiring.) Ich habe Visum nur bis zum 15.5. මට වීසා ඇත්තේ මැයි 15 දක්වා පමණි. (I only have a visa until May 15th.) Ich möchte Aufenthaltserlaubnis verlängern. මම මගේ පදිංචි බලපත්‍රය දීර්ඝ කිරීමට කැමතියි. I would like to extend my residence permit. Ich benötige Aufenthaltserlaubnis. මට පදිංචි බලපත්‍රයක් අවශ්‍යයි. (I need a residence permit.) ************************************************ Ohne Fleiß kein Preis! (no pain no gain!) ඔබේ මහන්සියේ තරම තර කරගන්නා තුරු, ඔබට මිලක් නොලැබේ! ජර්මන් භාෂාව වගේම අනිකුත් භාෂාවන්, ඉක්මනට ඉඟන ගන්නා එක ක්‍රම වේදයක් තමයි, තමන්ගේ භාෂාවෙන් කරන කියන දේ ලියාගෙන, ඒ සිදුවීම් ජර්මන් භාෂාවෙන් පරිවර්තනය කරගැනීමෙන් පසුව, "ඒ දේවල් කට පාඩම්" කර ගැනීමයි. ඇයි ඒ ආකාරයට කල යුත්තේ? ඔබ විසින් ඔබේ දිනචර්යාවේ කරන දේ දිනපතාම කරනවිට, ඒ දේවල් ජර්මන් භාෂාවෙන් "උච්චාරණය" කිරීමට ඇතිවන අවස්ථාවන් ගනන වැඩිය. අවස්ථාවන් ගනන යනු: හුරුපුරුද්ද! (Practice/Üben) ඔබට පුලුවම්! අදම පටන් ගන්න! ************************************************************************************ #GermanWithNiel #VocationalTraining #EducationInGermany #StudyInGermany #VisitVisaGermany #VisitVisaToEurope #NewGenaration #WeAreSriLankans #SriLanka #SpokenGerman ********************************************************************************** Thank you for: Watching my Videos! LIKE & Comments! I am Niel ජර්මන් භාෂාව සිංහලෙන් German with Niel