නත්තලට ඇති වෙන්න බඩු😍|🛒සුපර්මාකට් එකේ ගත්ත ෆන්🥳| DAY-49 | BINARIO12
Binario 12
0:00 / 0:00
නත්තලට ඇති වෙන්න බඩු😍|🛒සුපර්මාකට් එකේ ගත්ත ෆන්🥳| DAY-49 | BINARIO12
96 982 просмотра · 5 лет назад
Binario 12
278 тыс. подписчиков
96 982 просмотра · 5 лет назад
#CHRISTMAS_SHOPPING ##DAY_BY_DAY #BINARIO12
🛑අද winnersලා 2 select කරනවා🤩දින්නෙ කව්ද කියල vlog එක අතරතුරදී❤️
🛑අද VLOG එක අතරතුර අපි ප්‍රශ්නයක් ඇහුවා,
පිලිතුර හරිම සරලයි.පිලිතුරැ ලබා දී හැමෝම ආසාවෙන් බලාපොරොත්තු වෙන B12 bangle එක ඔයාගෙ කර ගන්න😍.(හරි පිලිතුර දෙන අය අතරින් randomly lucky winner කෙනෙක්ව අපි තෝරල,පසු දින නමත් එක්කම හැමෝටම කියනවා❤️)තරගය “52 Day” දිනෙන් ඉවර වෙනවා.එහෙනම් අපේ හැමෝටම ALL THE VERY BEST ❤️🙏🏽
🛑✈️ITALIAN LESSON 🇮🇹
1)Io sono - I'm - ඊයෝ සෝනෝ
2)Tu sei - you are - තූ සේඊ
3)Lui è - he is - ලුඉ ඒ
4)Lei è - she is- ලෙඊ ඒ
5)Noi siamo - we are - නෝඊ සියාමෝ
6)Voi siete - you are- වෝඊ සියේතේ
7)Loro sono - they are -ලෝරෝ සෝනෝ
⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
.බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️
WE ARE TRAVELING WITH ;
✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
/ 1548986491948731
☎️TEL; +94 31 2249060
📽 Don't forget to Subscribe our channel
/ @binario12
📸 Follow us on Instagram
/ binario_12
🎥eqipement
GoPro MAX
Dji Mavic Pro 2
☮️💟
Travel more
Love better
Hate less