Перейти к содержимому

මීටර් 7ක් දිග ලෝක පූජිත සිතුවමක ඛේදජනක සත්‍ය කතාව

R A N G D E

0:00 / 0:00

මීටර් 7ක් දිග ලෝක පූජිත සිතුවමක ඛේදජනක සත්‍ය කතාව

813 просмотров · 2 дня назад
R A N G D E
5,5 тыс. подписчиков
813 просмотров · 2 дня назад
සියළු දෙනා සාදරයෙන් පිලිගන්නවා මගේ YouTube channel එකට, ඉතිහාසයේ අඳුරු පරිච්චේද සොයා යන්න මාත් එක්ක එකතු වෙන්න කැමතිනම්, channel එක Subscribe කරලා සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා! අද අපි මේ කතාව පටන් ගන්නේ ලී පහුරකින්. මිනිස්සු එකසිය හතළිස් හත් දෙනෙක් මේ පහුරට නැග්ගා. හැබැයි දවස් දහතුනකට පස්සේ ඒකෙන් පණපිටින් ඉතුරු වුණේ පහළොස් දෙනෙක් විතරයි. ඔයගොල්ලො දන්නවද මේ සිදුවීම සිතුවමට නගන්න, මේ චිත්‍ර ශිල්පියා තමන්ගේම කාමරේට මළ සිරුරු පවා අරගෙන ආවා කියලා. හොඳයි අපි අද එහෙනම් ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහිඋන ශ්‍රේෂ්ටම කලා සිතුවක් වන Raft of the Medusa සිතුවම ගැන අද අපි කතා කරමු. 0:00 Intro 2:31 Story #horror #ghost #ghoststory #storytelling #storytime #sinhalakatha #truestory #painting