Перейти к содержимому

🔴 LIVE | හයිඩ්‍රොකාබන (Hydrocarbons) සම්පූර්ණ පාඩම ගැම්මට ගොඩදාමු! | O/L Science

White Space

0:00 / 0:00

🔴 LIVE | හයිඩ්‍රොකාබන (Hydrocarbons) සම්පූර්ණ පාඩම ගැම්මට ගොඩදාමු! | O/L Science

175 просмотров · Трансляция закончилась 8 дн. назад
White Space
58 подписчиков
175 просмотров · Трансляция закончилась 8 дн. назад
11 ශ්‍රේණිය විද්‍යාව (O/L Science) විෂය නිර්දේශයේ සිසුන් බොහෝ දෙනෙකුට ඉතා අපහසු "හයිඩ්‍රොකාබන" (Hydrocarbons) සම්පූර්ණ පාඩම ආධිත්‍ය සර් සමඟින් මෙලෙස සජීවීව සාකච්ඡා කෙරේ. කාබනික රසායනයට ඇති බිය නැති කරගෙන, තර්කානුකූලව කරුණු අවබෝධ කරගැනීමට අදම මෙම සජීවී පන්තියට සම්බන්ධ වන්න. ඔබේ ගැටලු Live Chat එක හරහා යොමු කරන්න. පෙර පැවති සජීවී පන්ති මෙන්ම මෙම පන්තියත් අනිවාර්යයෙන්ම ඔබේ යාලුවන්ටත් Share කරන්න! 🚀 අපගේ "Target A+" ඔන්ලයින් විද්‍යාව පන්ති මාලාවට සහ White Space ආයතනයේ පන්ති සඳහා සම්බන්ධ වීමට: 📞 WhatsApp / අමතන්න: 076 321 7077 WhatsApp Group : https://chat.whatsapp.com/IvnFZ0eizyZ... WhatsApp Channel : https://whatsapp.com/channel/0029Vb9F... #Science #Sri Lanka #OLLevelScience #HydrocarbonsSinhala #ChemistrySinhala #LiveClassSinhala #AdhithyaSir #EducationSinhala #WhiteSpacePolgahawela