Перейти к содержимому

හෘදයාබාධ - Heart attack - සුවසෙත  - 2019.01.16 - 13.30 විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා, Dr. N

Samantha Jayaweerage

0:00 / 0:00

හෘදයාබාධ - Heart attack - සුවසෙත  - 2019.01.16 - 13.30 විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා, Dr. N

3 327 просмотров · 7 л. назад
Samantha Jayaweerage
20,4 тыс. подписчиков
3 327 просмотров · 7 л. назад
"බදාදා සුවසෙත" ~ සෑම බදාදා දිනකම ගුවන්විදූලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශනය කරන "බදාදා සුවසෙත" පසුගිය බදාදා ත්, එනම්, 2019 ජනවාරි මස 16 වැනි බදාදා පස්වරු 13.30 ට විකාශනය කරනු ලැබුවා. බෝ නොවන රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා"හෘදයාබාධ" පිළිවයි. හෘදයාබාධයක් අපි හඳුනාගන්නේ කෙසේද? හෘදයාබාධයක් ඇතිවීමට හේතු මොනවාද?... යනාදී වැදගත් කාරණා ගණනාවක් පිළිබඳව අදහස් දැක්වූයේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසිනි. සැමට සුවපත් දිවියකට මහෝපකාරී විය හැකි මෙම වැඩසටහන තවත් එක් සමාජ සත්කාරයක් ලෙස සලකා මෙසේ සමාජගත කරන්නෙමු. විශේෂ ස්තුතිය; ගුවන්විදුලියේ මහගෙදර, ගුවන්විදුලි සංස්ථාවට ෴  ජයවීරගේ සමන්ත ෴ රුසියාවේ සිට ෴