Перейти к содержимому

නෙළුම් අල මොජුව මෙහෙම හැදුවොත් රස කියලා නිම කරන්න බෑ 😍😋 | Nelum Ala Mojuwa

COOK WITH DAMMI

0:00 / 0:00

නෙළුම් අල මොජුව මෙහෙම හැදුවොත් රස කියලා නිම කරන්න බෑ 😍😋 | Nelum Ala Mojuwa

375 просмотров · 5 дн. назад
COOK WITH DAMMI
1,16 тыс. подписчиков
375 просмотров · 5 дн. назад
අද COOK WITH DAMMI වෙතින් ගෙදරදීම හරිම රසට නෙළුම් අල මොජුවක් හදාගන්න විදිහ බලමු! 😋❤️ Today on COOK WITH DAMMI, let's make a delicious Sri Lankan-style Lotus Root Moju at home! 🇱🇰🍽️ නෙළුම් අල පිරිසිදු කර සිහින්ව කපාගෙන, තෙලෙන් බැදගෙන, රතු ලූනු, අමු මිරිස්, කරපිංචා, සුදු ලූනු සහ රසවත් කුළුබඩු එකතු කරලා, විනාකිරි සහ තක්කාලි සෝස් සමඟ රසම රස නෙළුම් අල මොජුවක් හදාගන්නා ආකාරය මේ වීඩියෝවෙන් පියවරෙන් පියවර පෙන්වනවා. 😋 In this video, I'll show you step by step how to prepare a flavorful lotus root moju using fried lotus root, red onions, green chilies, curry leaves, garlic, aromatic spices, vinegar, and tomato sauce. 🍽️ ගෙදර කෑම මේසයටත්, විශේෂ අවස්ථාවකටත් ගැළපෙන රසවත් ශ්‍රී ලාංකික වට්ටෝරුවක්! 🍽️ A delicious Sri Lankan side dish that's perfect for family meals and special occasions! වීඩියෝ එක අවසානය වෙනකම් බලලා ඔයාලත් මේ නෙළුම් අල මොජුව හදලා බලන්න. ❤️ Watch until the end and try making this delicious Lotus Root Moju at home! ❤️ 👍 වීඩියෝ එකට Like එකක් දාන්න | Give this video a LIKE! 💬 ඔයාලා නෙළුම් අල මොජුව හදන්නේ කොහොමද කියලා Comment කරන්න | Tell us in the comments how you make Lotus Root Moju! 🔔 තවත් රසවත් ගමේ කෑම වට්ටෝරු බලන්න COOK WITH DAMMI Subscribe කරන්න! 🔔 SUBSCRIBE to COOK WITH DAMMI for more delicious Sri Lankan village-style recipes! ස්තුතියි! ❤️ Thank you for watching! ❤️ #නෙළුම්අල #නෙළුම්අලමොජු #LotusRootMoju #SriLankanFood #SriLankanRecipes #VillageCooking #COOKWITHDAMMI