Перейти к содержимому

ජෙලි පැකට් එකෙන් ලාබම ලාබේට ෆෘට් ඇන්ඩ් නට් අයිස් ක්‍රීම් | Fruit and Nut Ice Cream Recipe

RU Rasa | රු රස

0:00 / 0:00

ජෙලි පැකට් එකෙන් ලාබම ලාබේට ෆෘට් ඇන්ඩ් නට් අයිස් ක්‍රීම් | Fruit and Nut Ice Cream Recipe

1 036 просмотров · 12 дней назад
RU Rasa | රු රස
14,2 тыс. подписчиков
1 036 просмотров · 12 дней назад
මෙම පහසු ක්‍රමයෙන් විපින් ක්‍රීම් (Whipping cream) හෝ බිත්තර නැතුව ඉතාමත් අඩු වියදමකින් සුපිරි ක්‍රීමි අයිස් ක්‍රීම් එකක් හදාගන්න පුළුවන්. Try this easy homemade ice cream recipe and treat your family to a delicious, refreshing dessert. Learn how to make rich, creamy Fruit and Nut Ice Cream at home using simple jelly and milk powder. මෙන්න කඩේ රසටම ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන් රසම රස ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් (Fruit & Nut Ice Cream) රෙසිපි එක. Ingredients / අවශ්‍ය ද්‍රව්‍ය: Jelly Packet – 1 pack (100g) / ජෙලි පැකට් 1 (ග්‍රෑම් 100) Milk Powder (First Mix) – 4 tbsp (30g) / කිරිපිටි මේස හැඳි 4 (ග්‍රෑම් 30) Milk Powder (Second Mix) – 2 tbsp (15g) / කිරිපිටි මේස හැඳි 2 (ග්‍රෑම් 15) Sugar – 2 tbsp (30g) / සීනි මේස හැඳි 2 (ග්‍රෑම් 30) Boiling Hot Water (for Jelly) – 1 cup (250ml) / උතුරන වතුර කෝප්ප 1 (මිලිලීටර් 250) Boiling Hot Water (for First Milk Mix) – 1 cup (250ml) / උතුරන වතුර කෝප්ප 1 (මිලිලීටර් 250) Hot Water (for Second Milk Mix) – 0.4 cup (100ml) / උණු වතුර කෝප්ප 0.4 (මිලිලීටර් 100) Chopped Cashews – 2 tbsp (20g) / කපාගත් කජු මේස හැඳි 2 (ග්‍රෑම් 20) Raisins (Sultanas) – 2 tbsp (20g) / වියළි මිදි මේස හැඳි 2 (ග්‍රෑම් 20) Tutti Frutti – 2 tbsp (20g) / ටූටිෆෲටි මේස හැඳි 2 (ග්‍රෑම් 20) Connect with RU Rasa: Subscribe to YouTube:    / @rurasa   Facebook:   / rurasalk   Instagram:   / rurasalk   TikTok:   / rurasaofficial   Timestamps / Chapters 00:00 Intro & Recipe Overview 01:07 Ingredients Breakdown 01:38 Dissolving & Setting the Jelly 02:04 Preparing the First Milk Mixture 02:38 Preparing the Second Milk Mixture 02:56 Cutting & First Blending Step 04:09 Freezing the Base Mixture 04:21 Second Blending for Creamy Texture 05:18 Layering Fruits and Nuts 06:09 Final Freezing & Serving Presentation #IceCreamRecipe #FruitAndNutIceCream #IceCreamHadanaHeti #HomemadeIceCream #SinhalaCooking