Перейти к содержимому

My First Vlog 🇯🇵 | අද මගේ දවස ගෙවුන විදිය 🥰💆‍♀✨ #vlog 01

Sana & Era

0:00 / 0:00

My First Vlog 🇯🇵 | අද මගේ දවස ගෙවුන විදිය 🥰💆‍♀✨ #vlog 01

247 просмотров · 7 дней назад
Sana & Era
241 подписчик
247 просмотров · 7 дней назад
Hello everyone! 👋🏻🌸 ඉතින් ඔන්න මගේ First Vlog එකත් අරගෙන ආවා 🥹🇯🇵🤍 මේ මගේ පළවෙනි vlog එක නිසා පොඩි බයක් වගේම ලැජ්ජාවකුත් තිබුණා 🙈 ඒත් මගේ දවස ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා හිතුණා. 🫶🏻 අද මගේ දවස කොහොම ගෙවුණද කියලා බලන්න video එක අවසානය වෙනකම් මාත් එක්ක ඉන්න. ✨ අද මන් කොහෙද ගියේ කියලත් බලමු 👀💕 Video එක enjoy කළා නම් Like එකක් දාලා, Comment එකක් දාලා, Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා. 🥰 ඔයාලගේ support එක මට ගොඩක් වටිනවා. 🤍 Thank you so much for watching my first vlog🫶🏻🇯🇵 Follow me on my socials: 💕✨ 🎵 TikTok:   / sanju__408   📘 Facebook: https://www.facebook.com/share/18UUXv... 📸 Instagram:   / sanjana_senarath   #myfirstvlog #japanvlog #dayvlog #dailyvlog #lifeinjapan #sinhalavlogs #srilankaninjapan #japanlife #youtube #youtubevideo #published #popular #japan #vlogs #subscribe #viral #1mviews