Перейти к содержимому

🇯🇵❤️ අද මමත් එක්ක වැඩට යමු! | ජපානයේ මගේ වැඩ කරන දවස 🇯🇵

World of Nihon 🇯🇵

0:00 / 0:00

🇯🇵❤️ අද මමත් එක්ක වැඩට යමු! | ජපානයේ මගේ වැඩ කරන දවස 🇯🇵

1 033 просмотра · 6 часов назад
World of Nihon 🇯🇵
1,49 тыс. подписчиков
1 033 просмотра · 6 часов назад
https://worldofnihon.blogspot.com ඔන්න අදත් මම ඔයාලත් එක්ක අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකෙන් මම ජපානයේ වැඩට යන විදිහ, වැඩ කරන අතරතුර මගේ දවස ගත කරන ආකාරය සහ වැඩ ඉවර වෙලා ආපහු ගෙදර එන විදිහ ඔයාලට බලන්න පුළුවන්. 🇯🇵✨ ජපානයේ ජීවත් වෙන කෙනෙක්ගේ සාමාන්‍ය වැඩ කරන දවසක් ගත වෙන්නේ කොහොමද කියලා මගේ අත්දැකීම් එක්ක ඔයාලත් එක්ක බෙදාගන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ❤️ වීඩියෝ එක අවසානය වෙනකම්ම බලන්න. ඔයාලට වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාන්න, ඔයාගේ අදහස Comment කරන්න. 🥰 තවමත් මගේ YouTube Channel එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Bell 🔔 එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා.